සමක ගිනියා

විකිපීඩියා වෙතින්
(ඉක්ඔටෝරියල් ගිනියා වෙතින් යළි-යොමු කරන ලදි)
tiny globe
             කොඩිය
ආදර්ශ පාඨය සහෝදරත්වය, සාමය හා නීතිගරුක බව
             සිතියම
ගොනුව:250px-Location Equatorial Guinea AU Africa.svg.png
අගනුවර සහ විශාලම නගරය මාලබෝ
උතුරු අක්ෂාංශ 3°45′ නැගෙනහිර දේෂාංශ 8°47′
රාජ්‍ය භාෂා ස්පාඤ්ඤ, ප්‍රංශ සහ පෘතුගීසි
රාජ්‍ය පිළිගත් භාෂා 85.7% ෆැන්ග්, 6.5% බ්‍යුබ්, 3.6% (ම්) ඩෝව්, 1.6% අනොබොන්,1.1% බියුජිවා, 1.4% අනෙකුත් (ස්පාඤ්ඤ)
රාජ්‍යය ජනාධිපති සමූහාණ්ඩුව
ජනාධිපති විබඩොරෝ ඕබිඅන්ග්
අගමැති ඉග්නීෂියෝ මිලාම්
        නිදහස
ස්පාඤ්ඤයේ සිට ඔක්තෝම්බර් 12, 1968
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 28.051, වර්ග සැතපුම් 10, 828
            ජනගහනය
2009 තක්සේරුව 676,000
ඝනත්වය වර්ග කිලෝමීටර 24.1 / 1, වර්ග සැතපුම් 62.4
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 22.389
සාමාන්‍ය ඩොලර් 18.058
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 18.525
සාමාන්‍ය ඩොලර් 14,941
ගිනි (2008) 46.1 (9) (ඉහළ)
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) 0.719 (මධ්‍යය)
මුදල් මධ්‍යම අප්‍රිකානු CFA, ප්‍රංශ (XAF)
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .gq
දුරකථන සංකේත 240

ඉක්වටෝරියල් ගිණියා නොහොත් ඉක්වටෝරියල් සමූහාණ්ඩුව මධ්‍යම අප්‍රිකාවේ පිහිටි රටකි. භූමි ප්‍රමාණය වර්ග කි.මී. 28,000 වන අතර අප්‍රිකානු ප්‍රාන්තයේ කුඩාම රටකි. එය සමහර EU රටවල් අතර දල ආදායම අතින් සෞභාග්‍යමත් රටකි. එය ලිබියාවට හා දකුණු අප්‍රිකාවට ඉදිරියෙන් සිටී. මේ සාම්ප්‍රදායිකව වර්ධනය වූ අප්‍රිකානු රටවල් දෙකකි. මෙහි මෑතක සිදුකළ සංගණනයට අනුව ජනගහනය 1,014,999 කි. ඒ මහාද්වීපික ප්‍රදේශයක් (රියෝ මුනි) හා කුඩා දුපත් වන තොරිස්නෝ, එලෝබි, ග්‍රන්ඩේ සහ එලෝබි ඩිකෝ සහ ඉන්සුලා ප්‍රදේශයයි. අනොබන් දූපත් සහ බිතෝ දූපත් (මුලින් ෆෙනෑන්ඩෝ වෝ), බාලඹේ අගනගරය පිහිටි අනෝබාන් ඉක්වටෝරියල් ගිනියාහි වඩා දකුණට වූ දූපත් වන අතර, මෙම රාජ්‍යය සමකයට දකුණට වන්නට පිහිටා ඇත. ඉක්වටෝරියල් ගිනියාහි උතුරු තුඩුව ලෙස බියෝතෝ දූපත සඳහන් වේ. දූපත් දෙක අතර නැගෙනහිරට වන්නට පිහිටියේ මේන්ලන්ඩ් ප්‍රාදේශිකයයි. ඉක්වටෝරියල් ගිනියාවට උතුරින් කැමරූන් මායිම් වන අතර දකුණු දෙසින් නැගෙනහිර ගැබෝන්ද බටහිරින් ගල්ෆ් ගිනියාවද පිහිටයි. සාබෝ ටොමෝ දූපත්, ප්‍රින්සි‍පේ බියාතෝ හා ඇනෝබොන් අතර පිහිටා ඇත. මෙහි රාජ්‍ය භාෂාව ස්පාඤ්ඤ භාෂාව වේ.

"https://si.wikipedia.org/w/index.php?title=සමක_ගිනියා&oldid=471511" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි