ඇෆ්ගනිස්තානු ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය

විකිපීඩියා වෙතින්

ඇෆ්ගනිස්තානු ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය (පැෂ්ටෝ: د ترانسپورټ او ملکي هوايي چلند وزارت‎) යනු ගුවන් සහ ගොඩබිම ප්‍රවාහනය, ගුවන්තොටුපොල සහ ජාතික ගුවන්සේවය මෙන්ම, ප්‍රවාහන කර්මාන්තයෙහි නියැලෙන රජයට අයත් බොහෝ ව්‍යවසායයන්ද මෙහෙයුම්කරණය පිළිබඳ වගකීම දරන්නාවූ ඇෆ්ගනිස්තානු රජයේ අමාත්‍යාංශයකි.[1] 2013 වන විට ඩර්වුඩ් අලි නජාෆි එහි විෂය භාර අමාත්‍යවරයා විය.



ආශ්‍රිත[සංස්කරණය]

  1. මිනිස්ට්‍රි ඔෆ් ට්‍රාන්ස්පෝර්ට් ඇන්ඩ් සිවිල් ඒවියේෂන්: ද මිනිස්ට්‍රි සංරක්ෂණය කළ පිටපත 2013-10-22 at the Wayback Machine