Jump to content

ඇම්.ජේ. පෙරේරා

විකිපීඩියා වෙතින්
(ඇම්. ජේ. පෙරේරා වෙතින් යළි-යොමු කරන ලදි)
මාපටුනගේ ජේම්ස් (ඇම්. ජේ) පෙරේරා
උපත3 පෙබරවාරි 1915
පාදුක්ක ලංකාව
මරණය14 මර්තු 2002
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
සංගණ්‍ය වන්නේලංකා ගුවන් විදුලි සේවයෙහි පළමු ලාංකික අධ්‍යක්ෂ ජනරාල්වරයා
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවෙහි පළමු සභාපතිවරයා

මාපටුනගේ ජේම්ස් (ඇම්. ජේ) පෙරේරා (ඉංග්‍රීසි: M. J. Perera) යනු පේරාදෙනිය විශ්ව විද්‍යාලයයේ හිටපු උපකුලපති වරයායි.

ජීවන සටහන්

[සංස්කරණය]

මීට අමතරව ඔහු ලංකා ගුවන් විදුලි සේවයෙහි අධ්‍යක්ෂ ජනරාල් තනතුර හෙබවූ පළමු ලාංකිකයාද , ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවෙහි සභාපති ධූරය හෙබවූ පළමුවැන්නාද විය.

මාපටුනගේ ජේම්ස් (ඇම්. ජේ) පෙරේරා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ඇම්.ජේ._පෙරේරා&oldid=490983" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි