ආරෝපණ වාහක

විකිපීඩියා වෙතින්
(ආරෝපණ වාහකය වෙතින් යළි-යොමු කරන ලදි)

භෞතික විද්‍යාවෙහි, ආරෝපණ වාහකයක් (ඉංග්‍රීසි:  Charge carrier) වන්නේ, විද්‍යුත් ආරෝපණයක් දරමින්, නිදහසේ ගමන් කල හැකි අංශුවක් වන අතර, විශේෂිත වශයෙන් විද්‍යුත් සන්නායක තුලින් විද්‍යුත් ධාරා රැගෙන යන්නාවූ අංශු වෙති.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ආරෝපණ_වාහක&oldid=568836" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි