ආරෝපණ වාහකය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

භෞතික විද්‍යාවෙහි, ආරෝපණ වාහකයක් වන්නේ, විද්‍යුත් ආරෝපණයක් දරමින්, නිදහසේ ගමන් කල හැකි අංශුවක් වන අතර, විශේෂිත වශයෙන් විද්‍යුත් සන්නායක තුලින් විද්‍යුත් ධාරා රැගෙන යන්නාවූ අංශු වෙති.

"https://si.wikipedia.org/w/index.php?title=ආරෝපණ_වාහකය&oldid=260762" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි