සසෙක්ස්හි ආචි කුමරු

විකිපීඩියා වෙතින්
(ආචී හැරිසන් මවුන්ට්බැටන්-වින්ඩ්සර් වෙතින් යළි-යොමු කරන ලදි)

සසෙක්ස්හි ආචි කුමරු දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ හා ෆිලිප් කුමරුගේ මුණුපුරෙකු වන හැරී කුමරුගේ පලමු දරුවා හා එකම පුත්‍රයා වේ.දෙවන එලිසබෙත් රැජිනගේ මීමුනුබුරෙකු වේ.

උපත - 2019 මැයි 06

මාපියන් - හැරී කුමරු සසෙක්ස්හි ආදිපාදවරයා , මේගන් සසෙක්ස්හි ආදිපාදවරිය

සීයලා සහ ආච්චිලා - තුන්වන චාල්ස් රජතුමා , ඩයනා වේල්සයෙහි කුමරිය , තෝමස් මාකල් මහතා , ඩෝරියා රැග්ලන්ඩ් ආර්යාව

සහෝදර සහෝදරියන් - සසෙක්ස්හි ලිලිබට් කුමරිය

"https://si.wikipedia.org/w/index.php?title=සසෙක්ස්හි_ආචි_කුමරු&oldid=554902" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි