අත්පන්දුව
සාමාන්‍යයෙන් කෙරෙන අත්පන්දු ක්‍රීඩාව සඳහා නිළ වශයෙන් අත්පන්දුව භාවිත කරයි.
අත්පන්දු කාණ්ඩ 3ක් ඇත.
- පිළිගත් ගෘහස්ථ අත්පන්දු
- තරුණ ගෘහස්ථ අත්පන්දු
- වෙරළ අත්පන්දු
සියළුම අත්පන්දු රවුම් හැඩයෙන් යුත් හුලං පිරුණු අවකාශයක් තුළ සම් තට්ටු 18 කින් යුත් බෝලයකි. සෑම කොටසක්ම තට්ටු තුනකින් හෝ පේළි තුනකින් යුක්ත වේ. පිළිගත් වොලිබෝලයකින් (ගෘහස්ථ වැඩිහිටි) සහ සුදුපාට හෝ පැහැදිලිව හඳුනාගත හැකි වර්ණ තුනකින් සමන්විත වේ. බාල වයස් කාණ්ඩ සඳහා ඇති අත්පන්දුව සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් කුඩාවට තනා ඇති අතර ළමයින්ට එය පහසුවෙන් පාචිච්ච් කළ හැකිය. බෝහෝ දෙනෙකු විශ්වාස නොකලත් සාමාන්‍ය අත්පන්දුව හා වෙරළ අත්පන්දුව බරින් එක හා සමාන වේ. වෙනසකට ඇත්තේ වෙරළ අත්පන්දුව තරමක් ප්‍රමාණයෙන් වැඩි වීමත්, වඩා මෘදු වීම හා දීප්තිමත් වර්ණයන්ගෙන් යුතු වීමත්ය.
ගති ලක්ෂණ[සංස්කරණය]
වට ප්‍රමාණය සෙ.මී. (අඟල්) |
විශාලත්වය ග්‍රෑම් (අවුන්ස) |
අභ්‍යන්තර පීඩනය kg/ව.සෙ.මී. (psi) | |
---|---|---|---|
පිළිගත් ගෘහස්ථ අත්පන්දු | 65-67 (25.5-26.5) | 260-280 (9.2-9.9) | 0.3-0.325 (4.3-4.6) |
තරුණ ගෘහස්ථ අත්පන්දු | 63-65 (25-26) | 240-260 (8.5-9.2) | 0.3 (4.3) |
වෙරළ අත්පන්දු | 66-68 (26-27) | 260-280 (9.2-9.9) | 0.175-0.225 (2.5-3.2) |
ප්‍රධාන වෙළඳ නාම[සංස්කරණය]
තරගකාරී වොලිබෝල් වෙළඳ නාම කිහිපයක් භාවිතයේ ඇත. ඒවා අතර පහත වෙළඳ නාම ඇතුළත් වන අතර ඒවාට සීමා ද නොවේ.
- “ටකිකාරා” Tachikara
- “මෝල්ටන්” Molten
- “විල්සන්” Wilson
- “මිකාසා” Mikasa
- “බේඩන්” Baden
- “ස්පේල්ඩින්ග්” Spalding
බොහෝ වර්ගීකරණයන් නැවත කුඩා කොටස්වලට විනෝදාස්වාද ක්‍රීඩා සඳහා යොදා ගනු පිණිස වෙන්කරනු ලැබේ.