WV25

විකිපීඩියා වෙතින්
WV25
නොහඳුනන්නකුගේ භූමදාන අඩවිය
WV25 is located in Egypt
WV25
WV25
ඛණ්ඩාංක25°44′28.3″N 32°35′33.6″E / 25.741194°N 32.592667°E / 25.741194; 32.592667ඛණ්ඩාංක: 25°44′28.3″N 32°35′33.6″E / 25.741194°N 32.592667°E / 25.741194; 32.592667
පිහිටීමරජුන්ගේ බටහිර නිම්නය
සොයාගත් දිනය1817
කැනීම් කරන ලද්දේජියෝවනී බැටිස්ටා බෙල්සොනි
අලංකරණයඇම්ඩුවැට්, මළවුන්ගේ පුස්තකය,
මසුන් ඇල්ලීමේ සහ කුරුලු දඩයම් දර්ශන
සැලැස්මඍජු
← පෙර
WV24
පසු →
KV26

ඊජිප්තුවේ රජුන්ගේ නිම්නයේ WV25 සොහොන්ගැබ පැහැදිළිවම රාජකීය සොහොන්ගැබක් ලෙස අරඹා ඇති බව දක්නට ලැබුණ ද එහි වැඩ අවසන් කොට ඇති බවක් හෝ අලංකාර කොට ඇති බවක් දක්නට නොලැබේ. මෙය අක්නාටන්ගේ තීබානු සොහොන්ගැබේ ඇරඹුම යැයි සිතිය හැක.

මෙය සොයාගන්නා ලද්දේ ජියෝවනී බැටිස්ටා බෙල්සොනි විසින් 1817දී ය. බෙල්සොනි විසින් මමී අන්තර්ගත වූ තෙවන අන්තර්මධ්‍ය යුගයට අයත් මිනී පෙට්ටි සතරකින් සමන්විත කට්ටල දෙකක් හමුවිය. ඉන් එක් මිනී පෙට්ටියක් ආවරණය කොට තිබිණි.

සමාංශක, බිම් සැලැස්ම සහ උච්චත්වය නිරූපිත WV25 සොහොන්ගැබේ ත්‍රිමාන අනුරූ

ආශ්‍රේයයන්[සංස්කරණය]

  • Reeves, N & Wilkinson, R.H. The Complete Valley of the Kings, 1996, Thames and Hudson, London
  • Siliotti, A. Guide to the Valley of the Kings and to the Theban Necropolises and Temples, 1996, A.A. Gaddis, Cairo
  • Belzoni, Giovanni Narrative of the operations and recent discoveries in Egypt and Nubia;...John Murray, London

බාහිර සබැඳි[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=WV25&oldid=591175" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි