පරිශීලක:Priyadarshani.IRQUE.UOC
| ||
| ||
|
මගේ නම ප්‍රියදර්ශනී මනම්පේරි. කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අවසන් වසර ශිෂාවකි. භූ ගෝල විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිය හැදෑරුවෙමි. මගේ ගම හෝමාගම.
මගේ දායකත්වය[සංස්කරණය]
අපේ මිතුරු කැළ[සංස්කරණය]
මෙම පරිශීලකයා Student.IRQUE.UOC සාමාජිකයෙකි |