පරිශීලක:එල්ලේ

විකිපීඩියා වෙතින්
මෙම පරිශීලක නාමය, ජූඩ් සිල්වාට අයත් විකල්ප ගිණුම් නාමයකි .
මෙම සංස්කාරකවරයා ආධුනික සංස්කාරකවරයෙක් වන අතර මෙම සංස්කාරක තරුව ප්‍රදර්ශනය සඳහා සුදුසුකම් ලබා සිටී.
මෙම සංස්කාරකවරයා ලේඛනගත සංස්කාරකයෙක් වන අතර මෙම සේවා ලාංඡනය ප්‍රදර්ශනය සඳහා සුදුසුකම් ලබා සිටී.


සැකිල්ල:එල්ලය
— විකිපීඩියානුවා —
ගොනුව:Judep1.jpg
නමEllaya එල්ලය
උපතජනවාරි 22, 1963 (1963-01-22) (වයස 61)
තිබ්බොටුගොඩ ගණේමුල්ල,ශ්‍රී ලංකා
ජාතිකත්වයශ්‍රී ලාංකික
රටශ්‍රී ලංකා
භාෂාව(න්)සිංහල
ඉංග්‍රීසි
කොණ්ඩයකළු
ඇස්කළු
අත් හුරුවදකුණත්, වමත්
අධ්‍යාපනය හා රැකියාව
අධ්‍යාපනයතිබ්බොටුගොඩ ගාමිණි විද්‍යාලයෙන්
ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයෙන්
විශ්වවිද්‍යාලයවිවෘත විශ්වවිද්‍යාලය
ශ්‍රී ලංකා යුධ හමුදාව
විනෝදාංශ, ප්‍රියතම දෑ සහ විශ්වාස
ආගමරෝමාණු කතෝලික
සබඳතා තොරතුරු
වෙබ් අඩවියsrilankaelle.com
විද්‍යුත් තැපෑලellesrilanka@gmail.com
AIMජීවිතය කෙසේ හෝ ජයගැනීම සහ දරැවන් වෙනුවෙන්ද අනාගත පරපුර වෙනුවෙන්ද යම් වැදගත් වැඩ කොටසක් ඉටු කිරිම
ෆේස්බුක්Sri Lanka Elle
ගිණුම් සංඛ්‍යාන
එක්වීම
  • ජනවාරි 22, 2012 (2012-01-22)
පළමු සංස්කරණය2012.01.22



සැකිල්ල:පරිශීලක එල්ලේ ක්‍රීඩාව පිළීබද විශේෂාංග ලිපි
මෙම පරිශීලක ශ්‍රී ලාංකිකයෙකි
මෙම පරිශීලකයා ඉතිහාස ගවේෂණයට උනන්දුවක් දක්වයි.
si-n මෙම පරිශිලකයාගේ මව්බස සිංහල භාෂාවයි.
en-2 මෙම පරිශීලකයාට ඉංග්‍රීසි භාෂාවේ මධ්‍යස්ථිත මට්ටමකින් දායකත්වය දැක්විය හැක .
ගොනුව:UoC logo.gif මෙම පරිශීලකයා යුධ හමුදා විශ්‍රාමික බළලත් නිළධාරියෙකි.
පරිශීලක:Vishvax/රෝමාණු කතෝලික
පරිශීලක:එල්ලේ/දේශප්‍රේමී

එල්ලය (ඉංග්‍රීසි: Ellaya) වන මම තිබ්බොටුගොඩ ගාමිණි විද්‍යාලයෙන්,ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ විවෘත විශ්ව විද්‍යාලයෙන් සහ වෙතින් අධ්‍යාපනය හදාරා බ්ලු ඩයමන්ඩ් ආයතනයේ රැකියාව කරමින් සිටින අතරතුරදී ත්‍රස්ත්‍රවාදින් ගෙන් රට ආරක්ෂා කර ගැනීම පිණීස හමුදාවට තරැණයින්ගේ අවශ්‍යතාවය මත යුද හමුදාවට 1985 මැයි මස 17 වෙනි දින එක්වයුධ හමුදා පහුණූ පාසැල අම්පාර පුහුණූව හදාරා යුධ හමුදාවට එක්වන ලදී එහෙත් යුධ හමුදාව තුලදී කිසිම සෙබලකු විසින් අත්නොවිදි ශ්‍රී ලංකා යුධ හමුදාවේ කිසිදු සෙබලෙකු හට කිසිදු අවශ්ථාවකදී අත් විදීමට නොලැබෙන බලවත්ම අසාධාරණයට ලක් වු බැවින් වසර 13 ක් ක්‍රියාන්විත සේවයේ සේවය කරමින් පසුව ආරක්ෂක හමුදාවෙන් 1999 වර්ෂයේදී ඉවත් වන ලදී.නැවතත් 2006 වර්ෂයේදී මාණූසීය මෙහෙයුම සදහා දායකත්වයක් ලබා දිම පිණීස ආරක්ෂක හමුදාවට එක්වෙමින් බළළත් නිළධාරියෙකු වශයෙන් 2015 ඔක්තෝම්බර් මස 22 වන විශ්‍රාම යන ලදී

විකිපීඩියා නිදහස් විශ්ව කෝෂයට මාගේ දායකත්‍වය[සංස්කරණය]

බලන්න

  1. එල්ලේ ක්‍රිඩාව පිළිබද.......ශ්‍රී_ලංකා_එල්ලේ

ශ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩාවේ විස්තර ,
පුරාණ ශ්‍රී සුගතාරාම රජ මහා විහාරය
ශාන්ත ඉසිදෝරු දේවශ්ථානය තිබ්බොටුගොඩ
ශාන්ත ඉසිදෝරු මුණිතුමා
එල්ලේ පාලක මණ්ඩලය
එල්ලේ කණ්ඩායම් ලැයිස්තුව
එල්ලේ ක්‍රීඩාවේ රීති
දක්ෂතම පැරණි ක්‍රීඩකයින්
ප්‍රවීණ මළල ක්‍රීඩා තරගමාලාව ශ්‍රී ලංකාව
ගණේමුල්ල දුම්රිය ස්ථානය
යාගොඩ දුම්රිය ස්ථානය
සේනාසිංහ රංජිත් සිල්වා
තිබ්බොටුගොඩ
ප්‍රවීණ මළල ක්‍රීඩා සංගමය
ආසියානු ප්‍රවීණ මළල ක්‍රීඩා තරගමාලාව
ප්‍රවීණ එල්ලේ ක්‍රීඩක තරගමාලාව
ගාමිණි විද්‍යාලය තිබ්බොටුගොඩ
රාගම දුම්රිය ස්ථානය
ශ්‍රී ලංකාවේ ආදි වාසීන්
කැන්ගන්_වෝටර්_Kangen_Water
ජාලීය_අලෙවිකරණය_Network_marketing
කුරැදු
කුරැදු වගාව
මුරැංගා
මුරැංගා ශාකය
කතුරැ_මුරංගා
මැනිං මාර්කට් කොළඹ
විශ්වයේ ජීව බළ ශක්තියෙන් කරන වෙදකම Healing Of Universal Life Force Energy
විශ්වයේ ජීව බළ ශක්තියෙන් කරන ප්‍රතිකාර Healing Of Universal Life Force Energy
විශ්ව නීති.The Universal Law
පණු කරද නොහොත් කෘෘඩියා සෙලනිකා Crudia Zeylanica ශාකය
පණු කරද
නිල් වෙරළු
නිල් වෙරළු රුද්‍රාක්ෂ

වෙබ් අඩවිය[සංස්කරණය]

  • www.srilankaelle.com යන්න ලද ශ්‍රි ලංකා එල්ලේ ක්‍රීඩාව ප්‍රථම වරට අන්තර්ජාලයට යොමු කරන ලද වෙබ් පිටුව වේ එල්ලේ ක්‍රීඩක පුද්ගලික තොරතුරැද අඩංගු කර ඇත
  • එල්ලේ ක්‍රීඩාව පිළීබදව - හ්‍රී ලංකා එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් අන්තර්ජාලයට යොමුකරන ලද විස්තර - වර්ෂ 2009

~ විකිපීඩියාවේ ලිපි සංස්කරණය කිරීම අප විසින් අනාගත පරපුර උදෙසා සිදු කරන වැදගත්ම ආයෝජනය ලෙස සැලකිය යුතුය ~ එය මා විසින්ද අනුමත කරනු ඇත එල්ලේ (talk) 01:34, 16 නොවැම්බර් 2016 (යූටීසී)

මගේ උද්දෘඨපාඨය[සංස්කරණය]

~ මගේ උද්දෘඨපාඨය වන්නේ ---- ජීවිතය සිහිනයකි--- නිදාසිටින්නා එය සත්‍යයක් බව සිතා සිටියි---- ~

මියයන තෙක් මගේ සිහිනය සහ එකම අරමුණ[සංස්කරණය]

.. මියයන තෙක් මගේ එකම අරමුණ..පැතුම.....සහ ....කැපවීම...

මම වගේ....දුප්පතෙකුව ඉපිද ....දුක් කම්කටොළු.....අසාධාරණයන් වලට මුහුණ නොදි ....ජිවිතය ගොඩනගන්න ....මගේ දරැවන්ටත්....ඒ වාගේම....මම ඉපදුන ගමේ මෙන්ම....රටේ  දුප්පත් දරැවන්ටත්  මට හැකි පරිදි... හෝ....අවම වශයෙන් වචනයකින් හරි  සහයක් විම....
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:එල්ලේ&oldid=487520" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි