නක්ෂත්‍ර වර්ෂ

විකිපීඩියා වෙතින්
(Sidereal year වෙතින් යළි-යොමු කරන ලදි)

නක්ෂත්‍ර වර්ෂයක් (ඉංග්‍රීසි:  sidereal year, sidereal orbital period /sˈdɪəri.əl/, /USalsosɪʔ/; ලතින් බසින් sidus යන්නෙහි අර්ථය "asterism, star"), යනු පෘථිවිය හෝ වෙනත් ග්‍රහ වස්තුවක්, ස්ථාවර තරු වලට සාපේක්ෂව සූර්යයා වටා එක් වරක් ගමන් කිරීම සඳහා ගතවන කාලය වේ.

ආශ්‍රිත[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=නක්ෂත්‍ර_වර්ෂ&oldid=566752" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි