පැය

විකිපීඩියා වෙතින්

පැය යනු කාලය මැනීමේ ඒකකයකි.

ඔරලෝසු පැය[සංස්කරණය]

මධ්‍යන්‍ය සූර්ය දවසකින් 1/24 හෝරාවක් (ඉංග්‍රීසි:  Hour) හෙවත් ඔරලෝසු පැයක්වේ. මෙහි h සංකේතය වෙි. ඔරලෝසු පැයකට මිනිත්තු වලින් නම් 60ක්ද තප්පර වලින් නම් 3 600ක්ද ඇත.

බැබිලෝනියානු පැය[සංස්කරණය]

උදයාදී පැය[සංස්කරණය]

සූර්ය දවසකින් 1/60 සිංහල පැය හෙවත් උදයාදී පැයක් පැයක්වේ.සිංහල පැයකට විනාඩි වලින් නම් 24ක්ද තප්පර වලින් නම් 1 440ක්ද ඇත.

ජුලියානු දවස් ක්‍රමයේ පැය[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=පැය&oldid=547046" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි