රසායනික සූත්‍ර අකාරාදිය

විකිපීඩියා වෙතින්
(Glossary of chemical formulae වෙතින් යළි-යොමු කරන ලදි)

මෙය, රසායනික සූත්‍ර සහ CAS අංක සමගින්, රසායනික සංයෝග ලැයිස්තුවක් වන අතර, සූත්‍රය අනුව අනුක්‍රමණ ආකාරයට සකස් කර ඇත. මෙය අකාබනික සංයෝග ලැයිස්තුව, කාබනික සංයෝග ලැයිස්තුව සහ මූලදව්‍යය අනුව අකාබනික සංයෝග යන්නෙහි හමුවන විකල්ප ලැයිස්තුවලට අනුපූරක වෙයි.

පටුන: A B C Ca-Cu D E F G H I K L M N O P R S T U V W X Y Z &

ඒකාබද්ධයට නියමිත වගු[සංස්කරණය]

අකාබනික:

A B Ca-Cu G H I L M N O P S

කාබනික: C   C2   C3   C4   C5   C6   C7   C8   C9
C10   C11   C12   C13   C14   C15   C16   C17   C18   C19
C20   C21   C22   C23   C24   C25-C29   C30-C39   C40-C49   C50-C100

A[සංස්කරණය]

රසායනික සූත්‍රය පර්යාය නාමය CAS අංකය
AgCl3Cu2 ඩයිකොපර් සිල්වර් ට්‍රයික්ලෝරයිඩ් 69569-0
AgClO4 සිල්වර් ප'ක්ලෝරේට් 7783-93-9
AgF සිල්වර් ෆ්ලෝරයිඩ් 7775-41-9
AgF2 සිල්වර් ඩයිෆ්ලෝරයිඩ් 7775-41-9
AgI සිල්වර් අයඩයිඩ් 7783-96-2
AgIO3 සිල්වර් අයඩේට් 7783-97-3
AgMnO4 සිල්වර් ප'මැංගනේට් 7783-98-4
AgN3 සිල්වර් ඇසයිඩ් 13863-88-2
AgNO3 සිල්වර් නයිට්‍රේට් 7761-88-8
Ag2O සිල්වර් ඔක්සයිඩ් 1301-96-8
AgONC සිල්වර් ෆල්මිනේට් 5610-59-3
AgSNC සිල්වර් තයෝසයනේට් 14104-20-2
Ag2C2 සිල්වර් ඇසටිලයිඩ් 7659-31-6
Ag2CO3 සිල්වර්(I) කාබනේට් 534-16-7
Ag2C2O4 සිල්වර් ඔක්සලේට් 533-51-7
Ag2Cl2 සිල්වර්(II) ඩයික්ලෝරයිඩ් 75763-82-5
Ag2CrO4 සිල්වර් ක්‍රෝමේට් 7784-01-2
Ag2Cr2O7 සිල්වර් ඩයික්‍රෝමේට් 7784-02-3
Ag2F සිල්වර් සබ්ෆ්ලෝරයිඩ් 1302-01-8
Ag2MoO4 සිල්වර් මොලිබ්ඩේට් 13765-74-7
Ag2O සිල්වර්(I) ඔක්සයිඩ් 20667-12-3
Ag2S සිල්වර් සල්ෆයිඩ් 21548-73-2
Ag2SO4 සිල්වර් සල්ෆේට් 10294-26-5
Ag2SeO3 සිල්වර් සෙලිනයිට් 7784-05-6
Ag2SeO4 සිල්වර් සෙලිනේට් 7784-07-8
Ag2Te සිල්වර්(I) ටෙලුරයිඩ් 12002-99-2
Ag3Br2 සිල්වර් ඩයිබ්‍රෝමයිඩ් 11078-32-3
Ag3Br3 සිල්වර් ට්‍රයිබ්‍රෝමයිඩ් 11078-33-4
Ag3Cl3 සිල්වර්(III) ට්‍රයික්ලෝරයිඩ් 12444-96-1
Ag3I3 සිල්වර්(III) ට්‍රයිඅයඩයිඩ් 37375-12-5
Ag3PO4 සිල්වර් ‍‍ෆොස්ෆේට් 7784-09-0
AlBO ඇලුමිනියම් බෝරොන් ඔක්සයිඩ් 12041-48-4
AlBO2 ඇලුමිනියම් බෝරේට් 61279-70-7
AlBr ඇලුමිනියම් මොනොබ්‍රෝමයිඩ් 22359-97-3
AlBr3 ඇලුමිනියම් ට්‍රයිබ්‍රෝමයිඩ් 7727-15-3
AlCl ඇලුමිනියම් මොනොක්ලෝරයිඩ් 13595-81-8
AlClF ඇලුමිනියම් ක්ලෝරයිඩ් ෆ්ලෝරයිඩ් 22395-91-1
AlClF2 ඇලුමිනියම් ක්ලෝරයිඩ් ෆ්ලෝරයිඩ් 13814-65-8
AlClO ඇලුමිනියම් ක්ලෝරයිඩ් ඔක්සයිඩ් 13596-11-7
AlCl2 ඇලුමිනියම් ක්ලෝරයිඩ් 16603-84-2
AlCl2F ඇලුමිනියම් ක්ලෝරයිඩ් ෆ්ලෝරයිඩ් 13497-96-6
AlCl3 ඇලුමිනියම් ට්‍රයික්ලෝරයිඩ් 7446-70-0
AlCl4Cs ඇලුමිනියම් සීසියම් ටෙට්රාක්ලෝරයිඩ් 17992-03-9
AlCl4K පොටෑසියම් ටෙට්රාක්ලෝරොඇලුමිනේට් 13821-13-1
AlCl4Na සෝඩියම් ටෙට්රාක්ලෝරොඇලුමිනේට් 7784-16-9
AlCl4Rb ඇලුමිනියම් රුබීඩියම් ටෙට්රාක්ලෝරයිඩ් 17992-02-8
AlCl6K3 පොටෑසියම් හෙක්සාක්ලෝරොඇලුමිනේට් 13782-08-6
AlCl6Na3 සෝඩියම් හෙක්සාක්ලෝරොඇලුමිනේට් 60172-46-5
AlF ඇලුමිනියම් මොනොෆ්ලෝරයිඩ් 13595-82-9
AlFO ඇලුමිනියම් මොනොෆ්ලෝරයිඩ් මොනොක්සයිඩ් 13596-12-8
AlF2 ඇලුමිනියම් ඩයිෆ්ලෝරයිඩ් 13569-23-8
AlF2O ඇලුමිනියම් ඩයිෆ්ලෝරයිඩ් ඔක්සයිඩ් 38344-66-0
AlF3 ඇලුමිනියම් ට්‍රයිෆ්ලෝරයිඩ් 7784-18-1
AlF4K පොටෑසියම් ටෙට්රාෆ්ලුවොරොඇලුමිනේට් 14484-69-6
AlF4Li ලිතියම් ටෙට්රාෆ්ලුවොරොඇලුමිනේට් 15138-76-8
AlF6K3 පොටෑසියම් හෙක්සාෆ්ලුවොරොඇලුමිනේට් 13775-52-5
AlF6Li3 ලිතියම් හෙක්සාෆ්ලුවොරොඇලුමිනේට් 13821-20-0
AlF6Na3 ක්‍රියොලයිට් 15096-52-3
AlGaInP ඇලුමිනියම්-ගැල්ලියම්-ඉන්ඩියම් ෆොස්ෆයිඩ්
Al(OH)3 ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් 21645-51-2
AlI ඇලුමිනියම් මොනොඅයඩයිඩ් 29977-41-1
AlI3 ඇලුමිනියම් ට්‍රයිඅයඩයිඩ් 7784-23-8
AlLiO2 ලිතියම් ඇලුමිනේට් 12003-67-7
AlN ඇලුමිනියම් නයිට්‍රයිඩ් 24304-00-5
Al(NO3)3 ඇලුමිනියම් නයිට්‍රේට් 13473-90-0
AlNaO2 සෝඩියම් ඇලුමිනේට් 1302-42-7
AlO ඇලුමිනියම් මොනොක්සයිඩ් 14457-64-8
AlOSi ඇලුමිනියම් සිලිකන් මොනොක්සයිඩ් 37361-47-0
AlO2 ඇලුමිනියම් ඔක්සයිඩ් 11092-32-3
AlP ඇලුමිනියම් මොනොෆොස්ෆයිඩ් 20859-73-8
Al2S3 ඇලුමිනියම් සල්ෆයිඩ් 12251-90-0
AlTe ඇලුමිනියම් මොනොටෙලුරයිඩ් 23330-86-1
AlTe2 මොනොඇලුමිනියම් ඩයිටෙලුරයිඩ් 39297-18-2
Al2BeO4 බෙරිලියම් ඇලුමිනියම් ඔක්සයිඩ් 12004-06-7
Al2Br6 ඩයිඇලුමිනියම් හෙක්සාබ්‍රෝමයිඩ් 18898-34-5
Al2Cl9K3 පොටෑසියම් ඇලුමිනියම් ක්ලෝරයිඩ් 74978-20-4
Al2CoO4 කොබෝල්ට් බ්ලූ 1333-88-6
Al2F6 ඇලුමිනියම් ෆ්ලෝරයිඩ් 17949-86-9
Al2I6 ඇලුමිනියම් අයඩයිඩ් 18898-35-6
Al2MgO4 මැග්නීසියම් ඇලුමිනියම් ඔක්සයිඩ් 12068-51-8
Al2O ඩයිඇලුමිනියම් මොනොක්සයිඩ් 12004-36-3
Al2O2 ඩයිඇලුමිනියම් ඩයොක්සයිඩ් 12252-63-0
Al2O3 ඇලුමිනියම් ඔක්සයිඩ් 1344-28-1
Al2O5Si ඇලුමිනියම් සිලිකේට් 1302-76-7
Al2O5Si ඇලුමිනියම් සිලිකේට් 12141-46-7
Al2O5Si ඇන්ඩලුසයිට් 12183-80-1
Al2O7Si2 ඇලුමිනියම් සිලිකේට් 1332-58-7
Al2S ඩයිඇලුමිනියම් මොනොසල්ෆයිඩ් 12004-45-4
Al2S3 ඇලුමිනියම් සල්ෆයිඩ් 1302-81-4
Al2Se ඩයිඇලුමිනියම් සෙලනයිඩ් 12598-14-0
Al2Te ඩයිඇලුමිනියම් ටෙලුරයිඩ් 12598-16-2
Al3F14Na5 චියොලයිට් 1302-84-7
Al6BeO10 බෙරිලියම් ඇලුමිනියම් ඔක්සයිඩ් 12253-74-6
Al6O13Si2 මුලයිට් 1302-93-8
ArClF ආගන් ක්ලෝරයිඩ් ෆ්ලෝරයිඩ් 53169-15-6
ArClH ආගන් ක්ලෝරයිඩ් හයිඩ්‍රයිඩ් 163731-17-7
ArFH ආගන් ෆ්ලෝරයිඩ් හයිඩ්‍රයිඩ් 163731-16-6
AsBrO ආසනික් ඔක්සිබ්‍රෝමයිඩ් 82868-10-8
AsBr3 ආසනික් ට්‍රයිබ්‍රෝමයිඩ් 7784-33-0
AsClO ආසනික් මොනොක්සයිඩ් මොනොක්ලෝරයිඩ් 14525-25-8
AsCl3 ආසනික් ට්‍රයික්ලෝරයිඩ් 7784-34-1
AsCl3O ආසනික් ඔක්සික්ලෝරයිඩ් 60646-36-8
AsCl4F ආසනික් ටෙට්රාක්ලෝරයිඩ් ෆ්ලෝරයිඩ් 87198-15-0
AsF3 ආසනික් ට්‍රයිෆ්ලෝරයිඩ් 7784-35-2
AsF5 ආසනික් පෙන්ටාෆ්ලෝරයිඩ් 7784-36-3
AsH3 ආසින් 7784-42-1
AsI3 ආසනික් ට්‍රයිඅයඩයිඩ් 7784-45-4
AsO ආසනික් මොනොක්සයිඩ් 12005-99-1
AsO2 ආසනික් ඩයොක්සයිඩ් 12255-12-8
AsP ආසනික් මොනොෆොස්ෆයිඩ් 12255-33-3
AsP3 ආසනික් ට්‍රයිෆොස්ෆයිඩ් 12511-95-4
AsTl තේලියම් ආසනයිඩ් 12006-09-6
As2I4 ආසනික් ඩයිඅයඩයිඩ් 13770-56-4
As2O3 ආසනික් ට්‍රයොක්සයිඩ් 1327-53-3
As2P2 ආසනික් ඩයිෆොස්ෆයිඩ් 12512-03-7
As2O5 ආසනික් පෙන්ටොක්සයිඩ් 1303-28-2
As2S4 ආසනික් ටෙට්රාසල්ෆයිඩ් 1303-32-8
As2S5 ආසනික් පෙන්ටාසල්ෆයිඩ් 1303-34-0
As2Se ආසනික් හෙමිසෙලනයිඩ් 1303-35-1
As2Se3 ආසනික් ට්‍රයිසෙලනයිඩ් 1303-36-2
As2Se5 ආසනික් පෙන්ටාසෙලනයිඩ් 1303-37-3
As3O4 ආසනික් ටෙට්රාඔක්සයිඩ් 83527-53-1
As3P ආසනික්(III) ෆොස්ෆයිඩ් 12512-11-7
As4O3 ටෙට්රාආසනික් ට්‍රයොක්සයිඩ් 83527-54-2
As4O5 ටෙට්රාආසනික් පෙන්ටොක්සයිඩ් 83527-55-3
As4S3 ටෙට්රාආසනික් ට්‍රයිසල්ෆයිඩ් 12512-13-9
As4S4 ටෙට්රාආසනික් ටෙට්රාසල්ෆයිඩ් 12279-90-2
AuBO ගෝල්ඩ් මොනොබෝරයිඩ් මොනොක්සයිඩ් 12588-90-8
AuBr ගෝල්ඩ් බ්‍රෝමයිඩ් 10294-27-6
AuBr3 ගෝල්ඩ් ට්‍රයිබ්‍රෝමයිඩ් 10294-28-7
AuCN ගෝල්ඩ් සයනයිඩ් 506-65-0
AuCl ගෝල්ඩ් ක්ලෝරයිඩ් 10294-29-8
AuCl3 ගෝල්ඩ් ට්‍රයික්ලෝරයිඩ් 13453-07-1
AuF3 ගෝල්ඩ් ට්‍රයිෆ්ලෝරයිඩ් 14270-21-9
AuI ගෝල්ඩ් අයඩයිඩ් 10294-31-2
AuI3 ගෝල්ඩ්(III) අයඩයිඩ් 31032-13-0
Au(OH)3 ගෝල්ඩ් හයිඩ්‍රොක්සයිඩ් 1303-52-2
AuTe ගෝල්ඩ් ටෙලුරයිඩ් 37043-71-3
Au2O3 ගෝල්ඩ් ට්‍රයොක්සයිඩ් 1303-58-8
Au2S ගෝල්ඩ් සල්ෆයිඩ් 1303-60-2
Au2S3 ගෝල්ඩ් ට්‍රයිසල්ෆයිඩ් 1303-61-3
Au2(SeO4)3 ගෝල්ඩ් ට්‍රයිසෙලනේට් 10294-32-3
Au2Se3 ගෝල්ඩ් ට්‍රයිසෙලනයිඩ් 1303-62-4

B[සංස්කරණය]

රසායනික සූත්‍රය පර්යාය නාමය CAS අංකය
BAs බෝරෝන් ආසනයිඩ් 12005-69-5
BAsO4 බෝරෝන්(III) ආසනේට්
BBr3 බෝරෝන් ට්‍රයිබ්‍රෝමයිඩ් 10294-33-4
BCl3 බෝරෝන් ට්‍රයික්ලෝරයිඩ් 10294-34-5
BF3 බෝරෝන් ට්‍රයිෆ්ලෝරයිඩ් 7637-07-2
BI3 බෝරෝන් අයඩයිඩ් 13517-10-7
BN බෝරෝන් නයිට්‍රයිඩ් 10043-11-5
B(OH)3 බෝරික් අම්ලය 10043-35-3
BP බෝරෝන්(III) ෆොස්ෆයිඩ් 20205-91-8
BPO4 බෝරෝන්(III) ඕතොෆොස්ෆේට් 13308-51-5
B2Cl4 බෝරෝන් ක්ලෝරයිඩ් 13701-67-2
B2F4 බෝරෝන් ෆ්ලෝරයිඩ් 13965-73-6
B2H6 බෝරෝන් බෝල්ස් හයිඩ්‍රයිඩ් 19287-45-7
B2O3 බෝරෝන්(III) ඔක්සයිඩ් 1303-86-2
B2S3 බෝරෝන් සල්ෆයිඩ් 12007-33-9
B3N3H6 බොරසයින් 6569-51-3
B4C බෝරෝන් කාබයිඩ් 12069-32-8
Ba(AlO2)2 බේරියම් ඇලුමිනේට් 12004-04-5
Ba(AsO3)2 බේරියම් ආසනයිට් 125687-68-5
Ba(AsO4)2 බේරියම් ආසනේට් 56997-31-0
BaB6 බේරියම් හෙක්සාබෝරයිඩ් 12046-08-1
Ba(BrO3)2•H2O බේරියම් බ්‍රෝමේට් - මොනොහයිඩ්‍රේට් 10326-26-8
Ba(BrO3)2•2H2O බේරියම් බ්‍රෝමේට් - ඩයිහයිඩ්‍රේට්
BaBr2 බේරියම් බ්‍රෝමයිඩ් 10553-31-8
Ba(CHO2)2 බේරියම් ෆෝමේට් 541-43-5
Ba(CN)2 බේරියම් සයනයිඩ් 524-62-1
BaC2O4 බේරියම් ඔක්සලේට් 516-02-9
BaC4 බේරියම් කාබයිඩ් 50813-65-5
BaCO3 බේරියම් කාබනේට්
විදරයිට්
513-77-9
Ba(ClO4)2 බේරියම් ප’ක්ලෝරේට් 13465-95-7
BaCl2 බේරියම් ක්ලෝරයිඩ් 10361-37-2
BaCrO4 බේරියම් ක්‍රෝමේට්
බේරියම් ක්‍රෝමේට්(VI)
10294-40-3
BaF2 බේරියම් ෆ්ලෝරයිඩ් 7787-32-8
BaFeSi4O10 ගිලෙස්පයිට්
BaHgI4 බේරියම් ටෙට්රාඅයඩොම’කියුරේට්(II) 10048-99-4
BaI2 බේරියම් අයඩයිඩ් 13718-50-8
BaK2(CrO4)2 බේරියම් පොටෑසියම් ක්‍රෝමේට් 27133-66-0
BaMnO4 බේරියම් මැංගනේට් 7787-35-1
Ba(MnO4)2 බේරියම් ප’මැංගනේට් 7787-36-2
BaMoO4 බේරියම් මොලිබ්ඩේට් 7787-37-3
BaN6 බේරියම් ආසයිඩ් 18810-58-7
Ba(NO2)2 බේරියම් නයිට්‍රයිට් 13465-94-6
Ba(NO3)2 බේරියම් නයිට්‍රේට් 10022-31-8
Ba(NbO3)2 බේරියම් නියෝබේට් 12009-14-2
BaNb2O6 බේරියම් මෙටානියෝබේට් 12009-14-2
BaO බේරියම් ඔක්සයිඩ් 1304-28-5
Ba(OH)2 බේරියම් හයිඩ්‍රොක්සයිඩ්
බැරිටා
17194-00-2
BaO2 බේරියම් ඩයොක්සයිඩ් 1304-29-6
Ba(PO3)2 බේරියම් මෙටාෆොස්ෆේට් 13466-20-1
BaS බේරියම් සල්ෆයිඩ් 21109-95-5
Ba(SCN)2 බේරියම් තයෝසයනේට් 2092-17-3
BaS2O3 බේරියම් තයෝසල්ෆේට් 35112-53-9
BaSiF6 බේරියම් හෙක්සාෆ්ලෝරොසිලිකේට් 17125-80-3
BaSO3 බේරියම් සල්ෆයිට් 7787-39-5
BaSO4 බේරියම් සල්ෆේට්
බෙරයිට්
7787-43-7
BaSe බේරියම් සෙලනයිඩ් 1304-39-8
BaSeO3 බේරියම් සෙලනයිට් 13718-59-7
BaSeO4 බේරියම් සෙලනේට් 7787-41-9
BaSiO3 බේරියම් මෙටාසිලිකේට් 13255-26-0
BaSi2 බේරියම් සිලිසයිඩ් 1304-40-1
BaSi2O5 බේරියම් ඩයිසිලිකේට් 12650-28-1
BaSn3 බේරියම් ස්ටැනනේට් 12009-18-6
BaTeO3 බේරියම් ටෙලුරයිට් 58440-17-8
BaTeO4•3H2O බේරියම් ටෙලුරේට් - ට්‍රයිහයිඩ්රේට් 28557-54-2
BaTiO3 බේරියම් ටයිටනේට්
බේරියම් මෙටාටයිටනේට්
12047-27-7
BaU2O7 බේරියම් යුරේනියම් ඔක්සයිඩ් 10380-31-1
BaWO4 බේරියම් ටංග්ස්ටේට් 7787-42-0
BaZrO3 බේරියම් සර්කොනේට් 12009-21-1
Ba2Na(NbO3)5 බේරියම් සෝඩියම් නියෝබේට් 12323-03-4
Ba2P2O7 බේරියම් පයිරොෆොස්ෆේට් 13466-21-2
Ba2V2O7 බේරියම් පයිරොවැනඩේට්
Ba2XeO6 බේරියම් ප’සෙනේට්
Ba3(CrO4)2 බේරියම් ක්‍රෝමේට්(V) 12345-14-1
Ba3N2 බේරියම් නයිට්‍රයිඩ් 12047-79-9
Ba3(PO4)2 බේරියම් ඕතොෆොස්ෆේට්
Ba3(VO4)2 බේරියම් ඕතොවැන්ඩේට් 39416-30-3
BeB2 බෙරිලියම් බෝරයිඩ් 12228-40-9
Be(BH4)2 බෙරිලියම් බෝරොහයිඩ්‍රයිඩ් 17440-85-6
BeBr2 බෙරිලියම් බ්‍රෝමයිඩ් 7787-46-4
Be(CHO2)2 බෙරිලියම් ෆෝමේට් 1111-71-3
Be(C2H3O2)2 බෙරිලියම් ඇසටේට් 543-81-7
Be(C5H7O2)2 බෙරිලියම් ඇසටයිල්ඇසටොනේට් 10210-64-7
BeCl2 බෙරිලියම් ක්ලෝරයිඩ් 7787-47-5
BeF2 බෙරිලියම් ෆ්ලෝරයිඩ් 7787-49-7
BeI2 බෙරිලියම් අයඩයිඩ් 7787-53-3
BeO බෙරිලියම් ඔක්සයිඩ්
බ්‍රොමෙලයිට්
1304-56-9
Be(OH)2 බෙරිලියම් හයිඩ්‍රොක්සයිඩ් 13327-32-7
BeS බෙරිලියම් සල්ෆයිඩ් 13598-22-6
BeSO4 බෙරිලියම් සල්ෆේට් 13510-49-1
Be2C බෙරිලියම් කාබයිඩ් 506-66-1
Be3N2 බෙරිලියම් නයිට්‍රයිඩ් 1304-54-7
BiBO3 බිස්මත්(III) ඕතොබෝරේට්
BiBr3 බිස්මත්(III) බ්‍රෝමයිඩ් 7787-58-8
Bi(C2H3O2)3 බිස්මත්(III) ඇසටේට් 22306-37-2
BiC6H5O7 බිස්මත්(III) සිට්රේට් 813-93-4
BiCl3 බිස්මත්(III) ක්ලෝරයිඩ් 7787-60-2
BiF3 බිස්මත්(III) ෆ්ලෝරයිඩ් 7787-61-3
BiI3 බිස්මත්(III) අයඩයිඩ් 7787-64-6
Bi(NO3)3•5H2O බිස්මත්(III) නයිට්‍රේට් - පෙන්ටාහයිඩ්‍රේට් 10035-06-0
BiOCl බිස්මත්(III) ඔක්සික්ලෝරයිඩ් 7787-59-9
BiOI බිස්මත්(III) ඔක්සිඅයඩයිඩ් 7787-63-5
(BiO)2CO3 බිස්මත් ඔක්සිකාබනේට් 5892-10-4
BiPO4 බිස්මත්(III) ඕතොෆොස්ෆේට් 10049-01-1
Bi(VO3)5 බිස්මත්(III) මෙටාවැනඩේට්
Bi2Se3 බිස්මත්(III) සෙලනයිඩ්
බිස්මත් සෙලනයිඩ්
12068-69-8
Bi2(MoO4)3 බිස්මත්(III) මොලිබ්ඩේට් 13565-96-3
Bi2O3 බිස්මත්(III) ඔක්සයිඩ් 1304-76-3
Bi2S3 බිස්මත්(III) සල්ෆයිඩ්
බිස්මතිනයිට්
1345-07-9
Bi2Se3 බිස්මත්(III) සෙලනයිඩ් 12068-69-8
BrCl බ්‍රෝමීන් ක්ලෝරයිඩ් 13863-41-7
BrO3 බ්‍රෝමේට් අයනය 15541-45-4
Br2 බ්‍රෝමීන් 7726-95-6

භාහිර සබැඳි[සංස්කරණය]