7 ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
7 World Trade Center

The new 7 World Trade Center, taken in 2008.
View from the southeast.
සාමාන්‍ය තොරතුරු
වර්ගය Office
පිහිටීම 250 Greenwich Street
New York City, New York, United States
ඛණ්ඩාංක 40°42′48″N 74°00′43″W / 40.7133°N 74.0120°W / 40.7133; -74.0120ඛණ්ඩාංක: 40°42′48″N 74°00′43″W / 40.7133°N 74.0120°W / 40.7133; -74.0120
ඉදිකිරීම ආරම්භය 2002
අවසන් කෙරුණේ 2006
විවෘතය May 23, 2006
උස
Roof 741 ft (226 m)[1]
ඉහළතම මහල 679 ft (207 m)[2]
තාක්ෂණික විස්තර
මහල් සංඛ්‍යාව 52[1][3][4]
මහල් වර්ගප්‍රමාණය 1,681,118 sq ft (156,181 m2)[2]
සෝපාන 29[2]
සැලසුම හා ගොඩනැගුම
වාස්තු විද්‍යාඥයා David Childs (SOM)[2]
Developer Silverstein Properties[2]
නිර්මාණ ඉංජිනේරු WSP Cantor Seinuk[2]
වෙබ් අඩවිය
[1]
References
[2]

7 වන ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ගොඩනැගිල්ල යනු නිව්යෝර්ක් නගරයේ, මැන්හැටන් හි පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි සමුහයෙන් එකකි. මෙය මේ නමින් හැදින්වෙන දෙවන ගොඩනැගිල්ල වේ. පළමු ගොඩනැගිල්ල 1987 පිහිටුවන ලද අතර එය සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් විනාශයට පත් විය. මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් 2006 වසරේදී නිමවන ලදී. මෙම ගොඩනැගිලි 2කෙහිම සංවර්ධන කටුතු ලැරි සිල්වෙස්ටියන් විසින් සිදු කර ඇත.

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 7 World Trade Center, Skidmore, Owings & Merrill
  2. උපන්‍යාස දෝෂය: අනීතික <ref> ටැගය; skyscraperCenter නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. Building Tenants, Silverstein Properties
  4. World Trade Center Tour, Council on Tall Buildings and Urban Habitat (CTBUH)
"http://si.wikipedia.org/w/index.php?title=7_ලෝක_වෙළෙඳ_මධ්‍යස්ථානය&oldid=301663" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි