3වන සියවස

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
සහස්‍රය: සැකිල්ල:ශතකකොටුව/සහස්‍රවන
ශතකයන්: 1වන ශතකය · 2වන ශතකය · 3වන ශතකය
දශකයන්: [[ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම අක්ෂරය "}"0s]] [[ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම අක්ෂරය "}"0s]] [[ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම අක්ෂරය "}"0s]] [[ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම අක්ෂරය "}"0s]] [[ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම අක්ෂරය "}"0s]]
[[ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම අක්ෂරය "}"0s]] [[ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම අක්ෂරය "}"0s]] [[ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම අක්ෂරය "}"0s]] [[ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම අක්ෂරය "}"0s]] [[ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම අක්ෂරය "}"0s]]
ප්‍රවර්ග: උපත් - මරණ
සංස්ථාපනය කිරීම් - විසංස්ථාපනය කිරීම්

3වන සියවස යනු ජූලියන් දිනදර්ශනය අනුප්‍රකාර ක්‍රිස්තු වර්ෂ 201 සිට 300 දක්වා කාල පරිච්ඡේදයයි.

පටුන

[සංස්කරණය] සමාලෝචනය

ක්‍රිව 250 දී ලෝක සිතියම

ඉහත ශත වර්ෂයේදී කොමෝඩස් ගේ අභාවයෙන් පසුව රෝමානු අධිරාජ්‍යය සිවිල් යුද්ධයක ග්‍රහණයට නතු විය. කලකෝලහාල නිමා වත්ම, සෙප්ටිමියස් සෙවරස් අධිරාජයා ලෙස බලයට පත් වී, සෙවරන් රජ පෙළපත ආරම්භ කලේය. පෙර අධිරාජයන්ට හාත් පසින්ම වෙනස් වූ හේ තම ආධිපත්‍යය පවත්වා ගෙන යෑම සඳහා යුද්ධ හමුදාව එළිපිටම භාවිතා කල අතර ඒ සඳහා ඔවුනට ඉහලින්ම වැටුප් ගෙවී මද කරන ලදි. මෙහි ප්‍රතිඵලය වූයේ මොහු පිහිටවූ රාජ්‍ය පාලනය හමුදා රාජාණ්ඩුව ක් ලෙස නම් කෙරීමය. 230 ගණන් වලදී මෙම ක්‍රමය බිඳ වැටුණු අතර, ඉන් පසු වසර පනහක කාලයක් තුල පැවතියේ අධිරාජයන් විස්සනට නොඅඩු ගණනක්, එයින් බොහෝ දෙනෙක් මාස කිහිපයකට පමණක්, බලයේ රැඳී සිටි හමුදාමය අරාජිකත්වය හෙවත් 3වන සියවසෙහි අර්බූදය ලෙස හැඳින්වෙන කාලයයි. මොවුන්ගෙන් බහුතරයක් ඝාතකයින් අතින් හෝ සටනේදී හෝ මියයෑමට ලක් වූ අතර, මෙම දේශපාලන කැළඹීම නිසාවෙන් හා නැගෙනහිර දෙසින් වැඩෙමින් පැවැති පර්සියානු තර්ජනය නිසාවෙන් අධිරාජ්‍යය සම්පූර්ණ බිඳී යෑමකට ඉතාමත් ආසන්නයෙහි පැවතියේය. ඔවුන්ගේ නව සසානිඩ් පාලකයන් යටතේ අභියෝගාත්මක සුපිරි බලවතකු බවට පත් වී සිටි පර්සියාව හා සටන් වැදීමට තම රාජ්‍යය සූදානම් කරනු වස් ඉතාමත් දැඩි ප්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කිරීමට රෝමන්වරුනට සිදුවී තිබුණි. අවසානයේදී ‍මෙම ප්‍රතිසංස්කරණ භුක්තිවිඳීමට හැකි වූයේ ඩියොක්ලටියන් ගේ පාලන සමයේදී වූ අතර, මෙම ප්‍රතිසංස්කරණ අතුරින් එකක් වූයේ අධිරාජ්‍යය නැගෙනහිර හ‍ා බටහිර යන අර්ධ දෙකකට බෙදා එක එකක් සඳහා වෙනම පාලකයෙක් පත් කිරීමය.

[සංස්කරණය] සිදුවීම්

කරකල්ලා හි නාන තටාක, 2003 දී

[සංස්කරණය] වැදගත් චරිත

[සංස්කරණය] නව නිෂ්පාදන, නව සොයාගැනීම්, නව අදහස්

[සංස්කරණය] Decades and years

සැකිල්ල:DecadesAndYears සැකිල්ල:Centuries

"http://si.wikipedia.org/w/index.php?title=3වන_සියවස&oldid=210377" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්