2012
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| බෞද්ධ දිනදසුන | බු.ව. 2555 - 2556 |
| ඉරාන දිනදසුන | 1390 – 1391 |
| ඉස්ලාමීය දිනදසුන | 1433 – 1434 |
| ශක දිනදසුන | ශ.ව. 1933 - 1934 |
| Unix time | 1325376000 – 1356998399 |
2012 (MMXII) ග්‍රෙගරි දින දසුන අනුව මෙම අවුරුද්ද ආරම්භ වන්නේ ඉරිදා දිනයකිනි. මෙම අවුරුද්දේ දී ලෝක විනාශය සිදුවන බවට චිත්‍රපටයක් ද නිමැවිණි.