2 පැලස්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
2 පැලස් Pallas symbol.svg
PallasHST2007.jpg
හබල් දුරදක්නය විසින් ලබා ගත් පැලස්ගේ පාරජම්බුල ඡායාරූපයක් විසින් එහි පැතලි හැඩය පෙන්වන අයුරු.
සොයාගැනීම
සොයාගත් තැනැත්තේ හෙන්රිච් විල්හෙල්ම් ඕල්බර්ස්
සොයාගත් දිනය මාර්තු 28, 1802
නිලනාමයන්
නම් කෙරුණේ පැලස් ඇතීනා
සුළු ග්‍රහ වර්ගය ප්‍රධාන වළල්ල
(පැලස් පවුල)
විශේෂණය පැලඩියානු [1]
කක්ෂීය ලක්ෂණ[1][3]
කාලාරම්භය 2010-ජූලි-23 (JD 2455400.5)
විහේලිකය 3.412 AU (510.4 Gm)
අපහේලිකය 2.132 AU (318.9 Gm)
අඩ-මහා අක්ෂය 2.772 AU (414.7 Gm)
උත්කේන්ද්‍රියතාවය 0.231
කක්ෂීය කාලාවර්තය 4.62 a (1685.87 d)
සාමාන්‍යය කක්ෂීය වේගය 17.65 කිමී/තත්
මධ්‍යන්‍යය විෂමතාවය 96.15°
ආනතිය කක්ෂතලයට 34.841°
අවිචල්‍ය තලයට 34.21° [2]
ආරෝහණ මංසලෙහි දේශාංශකය 173.12°
පරිතාරාන්තිකයේ විස්තාරය 310.15°
නියමානුකූල කක්ෂීය ලක්ෂණ[4]
නියමානුකූල අඩ-මහා අක්ෂය 2.7709176 AU
නියමානුකූල උත්කේන්ද්‍රියතාවය 0.2812580
නියමානුකූල ආනතිය 33.1988686°
නියමානුකූල මධ්‍යන්‍ය චලනය 78.041654 අංශක / වසර
නියමානුකූල කක්ෂීය කාලාවර්තය 4.61292 වසර
(1684.869 දි)
උපහේලිකයෙහි පූර්වායනය -1.335344 චාපවිකලා / වසර
ආරෝහණ මංසලෙහි පූර්වායනය −46.393342 චාපවිකලා / වසර
භෞතික ගුණාංග
මාන 582×556×500±18 km[5]
544 km (මධ්‍යයනය)[3]
ස්කන්ධය (2.11±0.26)×1020 කිග්‍රෑ[6]
මධ්‍යන්‍යය ඝණත්වය ≈2.8 ග්‍රෑ/සෙමී³[5]
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය ≈0.18 මී/තත්²
මිදුම් ප්‍රවේගය ≈0.32 කිමී/තත්
භ්‍රමණ කාලාවර්තය 0.325 55 d
(7.8132 පැය)[7]
ආක්ෂක ආනතිය බොහෝවිට 78 ± 13°[8]
ප්‍රභානුපාතය 0.159 (ජ්‍යාමිතික)[9]
උෂ්ණත්වය ≈164 K
max: ≈265 K (-8 °C)
වර්ණාවලී වර්ගය B-වර්ගයේ ක්ෂුද්‍ර ග්‍රහයා[10]
දෘශ්‍ය විශාලත්වය 6.49[11] සිට 10.65
නිරපේක්ෂ විශාලත්වය (H) 4.13[9]
කෝණික විෂ්කම්භය 0.629"[12] to 0.171"

පැලස්, සුළු-ග්‍රහලෝක නාමකරණය 2 පැලස්, යනු ( සේරීස්ට පසුව), සොයාගන්නා ලද දෙවන ක්ෂුද්‍ර ග්‍රහයා වන අතර සෞර ග්‍රහ මණ්ඩලයෙහි විශාලතම ක්ෂුද්‍ර ග්‍රහයන් අතුරින් එකකි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "Palladian". ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය (3වන සංස්.). ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය. සැප්තැම්බර් 2005. http://oed.com/search?searchType=dictionary&q=Palladian. 
  2. "ද මීන්ප්ලේන් (ඉන්වේරියබල් ප්ලේන්) ඔෆ් ද සෝලර් සිස්ටම් පාසින් තෲ ද බාරිසෙන්ටර්". 2009-04-03. Archived from the original on 2009-05-14. http://home.surewest.net/kheider/astro/MeanPlane.gif. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-04-10.  ( Solex 10 සමග නිපැයි ඇල්ඩෝ විටාග්ලියානෝ විසින් රචිත; අවිචල්‍ය තලය බලන්න). සම්ප්‍රෙව්ශය 2009-04-25.
  3. 3.0 3.1 "JPL ස්මෝල්-බොඩි ඩේටාබේස් බ්‍රවුසර්: 2 පැලස්". http://ssd.jpl.nasa.gov/sbdb.cgi?sstr=2. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2009-09-12. 
  4. "AstDyS-2 පැලස් සින්තටික් ප්‍රොපර් ඕර්බිටල් එලිමන්ට්ස්". ගණිත අධ්‍යයනාංශය, පීසා විශ්වවිද්‍යාලයය, ඉතාලිය. http://hamilton.dm.unipi.it/astdys/index.php?pc=1.1.6&n=2. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2011-10-01. 
  5. උපන්‍යාස දෝෂය: අනීතික <ref> ටැගය; Hubble නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  6. උපන්‍යාස දෝෂය: අනීතික <ref> ටැගය; Baer2007 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  7. හැරිස්, ඒ. ඩබ්.; වෝනර්, බී. ඩී.; ප්‍රාවෙක්, පී.; Eds. (2006). "ඇස්ටරොයිඩ් ලයිට්කර්ව් ඩිරයිව්ඩ් ඩේටා. EAR-A-5-DDR-Derived-Lightcurve-V8.0.". නාසා ග්‍රහලෝකමය දත්ත පද්ධතිය. Archived from the original on 2007-01-28. http://web.archive.org/web/20070128183706/http://www.psi.edu/pds/resource/lc.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2007-03-15. 
  8. උපන්‍යාස දෝෂය: අනීතික <ref> ටැගය; Torppa2003 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  9. 9.0 9.1 ටෙඩෙස්කො, ඊ. එෆ්.; නෝවා, පී. වී.; නෝවා, එම්.; ප්‍රයිස්, එස්. ඩී. (2004). "IRAS මයිනර් ප්ලැනට් සර්වේ. IRAS-A-FPA-3-RDR-IMPS-V6.0.". නාසා ග්‍රහලෝකමය දත්ත පද්ධතිය. Archived from the original on 2007-03-11. http://web.archive.org/web/20070311123634/http://www.psi.edu/pds/resource/imps.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2007-03-15. 
  10. නීස්, සී.; Ed. (2005). "ඇස්ටරොයිඩ් ටැක්සනමි. EAR-A-5-DDR-Taxonomy-V5.0.". නාසා ග්‍රහලෝකමය දත්ත පද්ධතිය. Archived from the original on 2007-03-10. http://web.archive.org/web/20070310220044/http://www.psi.edu/pds/resource/taxonomy.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2007-03-15. 
  11. උපන්‍යාස දෝෂය: අනීතික <ref> ටැගය; Pasachoff1983 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  12. JPL Horizons භාවිතයෙන් 1608-පෙබරවාරි-15 සඳහා ගණනය කොට
"http://si.wikipedia.org/w/index.php?title=2_පැලස්&oldid=288459" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි