2008 වසරේ නිකුත් කළ මුද්දර ලැයිස්තුව
Appearance
පහත දැක්වෙන්නේ 2008 වර්ෂය තුලදී ශ්‍රී ලංකාවේ නිකුත් කරන ලද මුද්දර ලැයිස්තුවයි.
මුද්දර විස්තරය | නිකුත් කළ දිනය | වටිනාකම |
---|---|---|
500 වන නැණසල දියත් කිරීම | 2008.01.04 | රු.5.00 |
අතිපූජ්‍ය හල්ගස්තොට ශ්‍රී දේවානන්ද මහා නා හිමි | 2008.01.29 | රු.5.00 |
60 වන නිදහස් දිනය | 2008.02.04 | රු.5.00 |
දේශමාන්‍ය එන්.යූ.ජයවර්ධන | 2008.02.25 | රු.5.00 |
7 වන පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ අමාත්‍යවරුන්ගේ සමුළුව 2008 | 2008.04.26 | රු.5.00 |
මාතර ශාන්ත මරියා කන්‍යාරාමයේ ශත සංවත්සරය | 2008.04.29 | රු.5.00 |
මුල් ඓතිහාසික යුගය-Megalithic Cist Burial & Beads : ඉබ්බන්කටුවෙන් හමුවූ මාලය | 2008.04.30 | රු.5.00 |
මුල් අනුරාධපුර යුගය-කෘෂිකර්මාන්තය සහ වාරිමාර්ග : අභය(බසවක්කුලම) වැව | 2008.04.30 | රු.10.00 |
මුල් අනුරාධපුර යුගය-භාෂාව සහ සාහිත්‍යය : වල්ලිපුරම් රන් සන්නස | 2008.04.30 | රු.12.00 |
මුල් අනුරාධපුර යුගය-ලෝහ තාක්ෂණය : අලකොලවැව යකඩ උඳුන | 2008.04.30 | රු.15.00 |
මුල් අනුරාධපුර යුගය-වාණිජ සහ මුදල් : ගජලක්ෂ්මි කාසිය | 2008.04.30 | රු.30.00 |
මුල් අනුරාධපුර යුගය-චිත්‍ර සහ කලාව : සීගිරි සිතුවම් | 2008.04.30 | රු.40.00 |
වෙසක් 2008 - දහම්සොඩ ජාතකයේ බිතු සිතුවම ( රැස්වෙහෙර රජමහ විහාරය,කුඩාකත්නොරුව,මීගලෑව. ) | 2008.05.09 | රු.4.50 |
වෙසක් 2008 - දහම්සොඩ ජාතකයේ බිතු සිතුවම ( රැස්වෙහෙර රජමහ විහාරය,කුඩාකත්නොරුව,මීගලෑව. ) | 2008.05.09 | රු.5.00 |
වෙසක් 2008 - දහම්සොඩ ජාතකයේ බිතු සිතුවම ( රැස්වෙහෙර රජමහ විහාරය,කුඩාකත්නොරුව,මීගලෑව. ) | 2008.05.09 | රු.15.00 |
වෙසක් 2008 - දහම්සොඩ ජාතකයේ බිතු සිතුවම ( රැස්වෙහෙර රජමහ විහාරය,කුඩාකත්නොරුව,මීගලෑව. ) | 2008.05.09 | රු.40.00 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තැපැල් පහසුකම් | 2008.07.08 | රු.5.00 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තැපැල් පහසුකම් | 2008.07.08 | රු.10.00 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තැපැල් පහසුකම් | 2008.07.08 | රු.15.00 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තැපැල් පහසුකම් | 2008.07.08 | රු.25.00 |
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තැපැල් පහසුකම් | 2008.07.08 | රු.30.00 |
29 වන ඔලිම්පික් තරග - බීජින් 2008 | 2008.07.23 | රු.5.00 |
29 වන ඔලිම්පික් තරග - බීජින් 2008 | 2008.07.23 | රු.15.00 |
29 වන ඔලිම්පික් තරග - බීජින් 2008 | 2008.07.23 | රු.40.00 |
29 වන ඔලිම්පික් තරග - බීජින් 2008 | 2008.07.23 | රු.45.00 |
15 වන සාර්ක් සමුළුව - කොළඹ 2008 | 2008.08.02 | රු.15.00 |
තකිකෝ යෝෂිඩා | 2008.08.16 | රු.5.00 |
සේවක අර්ථසාධක අරමුදලේ 50 වන සංවත්සරය | 2008.09.11 | රු.5.00 |
පසු අනුරාධපුර යුගය:රන්කහවනු, කාසි අච්චුව හා ස්වර්ණ ඵලක පිණ්ඩය | 2008.09.16 | රු.5.00 |
පසු අනුරාධපුර යුගය:මැදිරිගිරිය වටදාගෙය | 2008.09.16 | රු.10.00 |
පසු අනුරාධපුර යුගය:කැසිකිලිගල | 2008.09.16 | රු.15.00 |
පසුකාලීන අනුරාධපුර යුගය | 2008.09.16 | රු.20.00 |
පසුකාලීන අනුරාධපුර යුගය | 2008.09.16 | රු.30.00 |
අගය වැඩි මුද්දර | 2008.09.24 | රු.50.00 |
අගය වැඩි මුද්දර | 2008.09.24 | රු.70.00 |
අගය වැඩි මුද්දර | 2008.09.24 | රු.100.00 |
අගය වැඩි මුද්දර | 2008.09.24 | රු.500.00 |
අගය වැඩි මුද්දර | 2008.09.24 | රු.1000.00 |
අගය වැඩි මුද්දර | 2008.09.24 | රු.2000.00 |
ලෝක තැපැල් දිනය 2008 | 2008.10.09 | රු.5.00 |
ලන්දේසි බර්ගර් සංගමයේ ශත සංවත්සරය | 2008.10.22 | රු.5.00 |
ඇන්ටන් ජයසූරිය | 2008.11.07 | රු.5.00 |
පීටර් කෙනමන් | 2008.12.01 | රු.5.00 |
මිනිසුන් දෙදෙනාගේ සහ වලසාගේ කතාව | 2008.12.05 | රු.5.00 |
අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මහානායක මාහිමි | 2008.12.07 | රු.5.00 |
නත්තල 2008 | 2008.12.09 | රු.5.00 |
නත්තල 2008 - ශාන්ත මරියා ආසන දෙව්මැදුර, කළුවැල්ල, ගාල්ල. | 2008.12.09 | රු.30.00 |
මානව හිමිකම් පිළිබද විශ්ව ප්‍රකාශය | 2008.12.10 | රු.5.00 |
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ 50 වන සංවත්සරය | 2008.12.30 | රු.5.00 |
ආශ්‍රිත ලිපි
[සංස්කරණය]- තැපැල් මුද්දර
- මුද්දර එකතුකිරිම
- මුද්දර නාමාවලි
- 2015 වසරේ නිකුත් කළ මුද්දර ලැයිස්තුව
- ෆ්‍රැන්සිස් සුදතුම් පිය ශ්‍රී ලංකා සම්ප්‍රාප්තිය වෙනුවෙන් නිකුත් කළ මුද්දරය
- නුවරඑලිය ගොල්ෆ් සමාජය වෙනුවෙන් නිකුත් කළ මුද්දරය