හෝන්ග් ෆුක් පැගෝඩා

විකිපීඩියා වෙතින්
හෝන්ග් ෆුක් පැගෝඩා
Hoang Phuc Pagoda
වියට්නාම: Chùa Hoằng Phúc
හෝන්ග් ෆුක් පැගෝඩා නැවත ගොඩනැංවීමෙන් පසු ස්වරූපය
පැරණි නම්Kính Thiên Pagoda, Quan Pa Pagoda
විකල්ප නම්chùa Kính Thiên
chùa Quan
සාමාන්‍ය තොරතුරු
පිහිටීමLe Thuy දිස්ත්‍රික්කය, Quang Binh පළාත, වියට්නාමය
ලිපිනයThuan Trach Village, Mỹ Thủy Commune, Lệ Thủy,
Quảng Bình
රටවියට්නාමය

හෝන්ග් ෆුක් පැගෝඩා යනු වියට්නාමයේ Le Thuy දිස්ත්‍රික්කයේ Thuan Trach ග්‍රාමයේ පිහිටි පගෝදියකි. වසර 700කට වඩා පැරණි ඉතිහාසයක් සහිත මෙම පගෝදිය, මධ්‍ය වියට්නාමයේ පැරණිතම පන්සල් අතුරින් එකක් වේ.[1]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Quang Binh ප්‍රොවින්ස්: රීකන්ස්ට්‍රක්ෂන් ඔෆ් මේන් ෆැසිලිටීස් ඔෆ් හෝන්ග් ෆුක් පැගෝඩා කම්ප්ලීටඩ්". religion.vn. 2016-01-12. සම්ප්‍රවේශය 2016-01-18.
"https://si.wikipedia.org/w/index.php?title=හෝන්ග්_ෆුක්_පැගෝඩා&oldid=365632" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි