හැනෝයි

විකිපීඩියා වෙතින්
හැනෝයි
Hà Nội
Centrally governed city
Clockwise from left: Turtle Tower in Hoan Kiem Lake, in central Hanoi; Ho Chi Minh Mausoleum; Hanoi Opera House; sunset over the Red River from Long Bien Bridge; Temple of Literature; One Pillar Pagoda
Provincial location in Vietnam
Provincial location in Vietnam
Country Vietnam
Central cityහැනෝයි
Founded, Capital of the Đại Việt1010
Capital of VietnamSeptember 2, 1945
Districts29
රජය
 • Party's SecretaryNgo Thi Doan Thanh
 • People's Council's PresidentNguyen The Thao
සරිය
 • Centrally governed city3,344.7 කිමී2 (1,291.4 සතරැස් සැත)
 • නාගරික186.22 කිමී2 (71.90 සතරැස් සැත)
ජනගහණය(2009)
 • Centrally governed city6,500,000
 • අනුස්ථිතිය2nd in Vietnam
 • ඝණත්වයBad rounding here1,900/කිමී2 (Bad rounding here5,000/වර්ග සැත)
වේලා කලාපICT (UTC+7)
වෙබ් අඩවියhanoi.gov.vn

හැනෝයි නගරය වියට්නාමයේ අගනගරය වන අතර එරට දෙවන විශාලතම නගරය ද වේ. එහි ජනගහනය මිලියන 6.5 ක් වේ. 1010 සිට 1802 දක්වා හැ‍ෝයි නගරය එරට ප්‍රධානතම දේශපාලනික නගරය වුහ. න්ග්‍යුන් ඩයිනට්සි කාලයේදි කියු විසින් හැනෝයි නගරය අග නගරය ලෙස බලවත් අපකිරිතියකට පත් විය. කෙසේ වෙතත් හැනෝයි නගරය ප්‍රංශ ඉන්ඩොවිනා වේ අගනගරය ලෙස 1902 සිට 1954 දක්වාත් 1954 සිට 1976 දක්වාත් උතුරැ වියට්නාමයේ අගනගරය ලෙස පැවතුනා.

හැනෝයි නගරය රතු ගංගාවේ දකුනු ඉවුරේ පිහිටා ඇති. එහි පිහිටා සම්බන්ධිකරණය හහා හෝ චි මින් ගරයට 1760km ක් උතුරින් වේ.

20101 ඔක්තෝම්බර් මාසය එම නගරය නිර්මාණය වි වසර 1000 සපුරයි. ෆ්‍රොමර්ස් ගමනාගමන මගපෙන්විම පෙන්වා දෙන්නේ 20101 සුපිරි නවාතැන ගලසයි.

"https://si.wikipedia.org/w/index.php?title=හැනෝයි&oldid=478837" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි