හැනෝයි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
හැනෝයි
Hà Nội
—  Centrally governed city  —
Clockwise from left: Turtle Tower in Hoan Kiem Lake, in central Hanoi; Ho Chi Minh Mausoleum; Hanoi Opera House; sunset over the Red River from Long Bien Bridge; Temple of Literature; One Pillar Pagoda
Provincial location in Vietnam
ඛණ්ඩාංක: 21°2′0″N 105°51′00″E / 21.033333°N 105.85°E / 21.033333; 105.85ඛණ්ඩාංක: 21°2′0″N 105°51′00″E / 21.033333°N 105.85°E / 21.033333; 105.85
Country  Vietnam
Central city හැනෝයි
Founded, Capital of the Đại Việt 1010
Capital of Vietnam September 2, 1945
Districts 29
පාලනය / පරිපාලනය
 • Party's Secretary Ngo Thi Doan Thanh
 • People's Council's President Nguyen The Thao
 • People's Committee's President
වර්ගප්‍රමාණය
 • Centrally governed city 3,344.7 කිමී2 (1,291.4 වර්ග සැත)
 • නාගරික 186.22 කිමී2 (71.90 වර්ග සැත)
ජනගහණය (2009)
 • Centrally governed city 6,500,000
 • අනුස්ථිතිය 2nd in Vietnam
 • ඝණත්වය Bad rounding here1,900/කිමී2 (Bad rounding here5,000/වර්ග සැත)
වේලා කලාපය ICT (UTC+7)
වෙබ් අඩවිය hanoi.gov.vn

හැනෝයි නගරය වියට්නාමයේ අගනගරය වන අතර එරට දෙවන විශාලතම නගරය ද වේ. එහි ජනගහනය මිලියන 6.5 ක් වේ. 1010 සිට 1802 දක්වා හැ‍ෝයි නගරය එරට ප්‍රධානතම දේශපාලනික නගරය වුහ. න්ග්‍යුන් ඩයිනට්සි කාලයේදි කියු විසින් හැනෝයි නගරය අග නගරය ලෙස බලවත් අපකිරිතියකට පත් විය. කෙසේ වෙතත් හැනෝයි නගරය ප්‍රංශ ඉන්ඩොවිනා වේ අගනගරය ලෙස 1902 සිට 1954 දක්වාත් 1954 සිට 1976 දක්වාත් උතුරැ වියට්නාමයේ අගනගරය ලෙස පැවතුනා.

හැනෝයි නගරය රතු ගංගාවේ දකුනු ඉවුරේ පිහිටා ඇති. එහි පිහිටා සම්බන්ධිකරණය හහා හෝ චි මින් ගරයට 1760km ක් උතුරින් වේ.

20101 ඔක්තෝම්බර් මාසය එම නගරය නිර්මාණය වි වසර 1000 සපුරයි. ෆ්‍රොමර්ස් ගමනාගමන මගපෙන්විම පෙන්වා දෙන්නේ 20101 සුපිරි නවාතැන ගලසයි.

"http://si.wikipedia.org/w/index.php?title=හැනෝයි&oldid=250313" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි