සෙරීනා විලියම්ස්
| Country | |
|---|---|
| Residence | Palm Beach Gardens, Florida[1] |
| Date of birth | සැප්තැම්බර් 26, 1981 |
| Place of birth | Saginaw, Michigan |
| Height | 1.75 m (5 ft 9 in) |
| Weight | 75kg (165lbs) |
| Turned pro | 1995 |
| Plays | Right-handed (two-handed backhand) |
| Career prize money | US$ 32,773,004 (1st all-time among women athletes and 3rd all-time among tennis athletes) |
| Singles | |
| Career record | 474–101 (82%) |
| Career titles | 37 WTA[1] |
| Highest ranking | No. 1 (July 8, 2002) |
| Current ranking | No. 1 (April 5, 2010)[2] |
| Grand Slam results | |
| Australian Open | W (2003, 2005, 2007, 2009, 2010) |
| French Open | W (2002) |
| Wimbledon | W (2002, 2003, 2009, 2010) |
| US Open | W (1999, 2002, 2008) |
| Other tournaments | |
| Championships | W (2001, 2009) |
| Olympic Games | QF (2008) |
| Doubles | |
| Career record | 145–19 (88.4%) |
| Career titles | 20 |
| Highest ranking | No. 1 (June 7, 2010) |
| Grand Slam Doubles results | |
| Australian Open | W (2001, 2003, 2009, 2010) |
| French Open | W (1999, 2010) |
| Wimbledon | W (2000, 2002, 2008, 2009) |
| US Open | W (1999, 2009) |
| Olympic Games | |
| Mixed Doubles | |
| Career record | 27–3 (90%) |
| Career titles | 4 |
| Grand Slam Mixed Doubles results | |
| Australian Open | F (1999) |
| French Open | F (1998) |
| Wimbledon | W (1998) |
| US Open | W (1998) |
| Last updated on: June 5, 2010. | |
| Olympic medal record | ||
| Women's tennis | ||
|---|---|---|
| Competitor for the |
||
| Gold | 2000 Sydney | Doubles |
| Gold | 2008 Beijing | Doubles |
සෙරීනා ජැමේකා විලියම් (1981 සැප් 26 උපන්) කලින් ලෝකයේ නො 1. තත්වය හිමි කර ගෙන සිටි අමෙරිකානු කාන්තා ටෙනිස් ක්‍රීඩිකාව වූවාය. ඇය ග්‍රෑන්ඩ් ස්ලෑම් ඒකල ශූරතා 8 ක් ලබා ගත්තාය. ඔලිම්පික් යුගල තරඟයකදි රන් පදක්කමක් දිනා ගත්තාය. ඇය වර්තමානයේ ඉහළම ගරුත්වයක් ලබන කාන්තා ක්‍රීඩිකාවයි. කාන්තා යුගල තරඟයකදි ඔලිම්පික් රන් පදක්කමකටද හිමිකම් කීවාය.ගැහැනු හෝ පිරිමි හෝ වේවා ඔවුන් අතරින් ග්රෑන්ඩ් ස්ලෑම් සම්මානය පිට පිට හතර වරක් හිමි කර ගත් අවසාන ක්‍රීඩිකාව ඇයයි. 2005 දි 'ටෙනිස්' සඟරාව ඇය පසුගිය හතලිස් වසර පුරා බිහිවු හොඳම ටෙනිස් ක්‍රීඩකයන් අතුරෙන් 17 වැනි ස්ථානය ලබා සිටින බව වාර්තා කළාය. ලෝකයේ ෙනාම්මර 1 දරණ වෘත්තිය ටෙනිස් ක්‍රීඩිකාවන්ව සිටින වීනස් විලියම්ගේ බාල සොහොයුරිය ඇයයි. සෙරිනා වර්තමානයේ ෆ්ලොරිඩාවේ පාම් බීච් ගාර්ඩ්න්හි බැලන් (Ballen) දූපතේ වාසය කරන්නීය.
ආශ්‍රිත [සංස්කරණය]
- ↑ 1.0 1.1 1.2 "Serena Williams (USA)". WTA Tour, Inc.. http://www.wtatennis.com/page/Player/Info/0,,12781~9044,00.html?. සම්ප්‍රවේශය කෙරුණු දිනය June 23, 2009.
- ↑ Serena Williams clinches year=end number one spot Reuters