සුනඛ සන්නිවේදනය

විකිපීඩියා වෙතින්

සුනඛ සන්නිවේදනය යනු සුනඛයන් අතර තොරතුරු හුවමාරු වීම මෙන්ම සුනඛයන් සහ මිනිසුන් අතර තොරතුරු හුවමාරු වීම වෙයි. සුනඛ සන්නිවේදනය හා බැඳුනු හැසිරීම්, දෘශ්‍ය සහ ශබ්දමය ලෙසින් වර්ගීකරණය වෙයි. දෘශ්‍ය සන්නිවේදනයට, මුඛයෙහි හැඩය සහ හිසෙහි ඉරියව්ව, ලෙවකෑම සහ ඉව ඇල්ලීම, කණ සහ වලිගයෙහි ඉරියව්ව, ඇස් බැල්ම, මුහුණෙන් පිළිබිඹු අභිනය, සහ කයෙහි ඉරියව්ව අයත් වෙයි.[උපහරණ ඇවැසිය]

අමතර අවධානයට[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

භාහිර සබැඳි[සංස්කරණය]

  • "Pet Behavior articles from the ASPCA" [ASPCA වෙතින් වන සුරතල් සතුන්ගේ හැසිරීම පිළිබඳ ලිපි] (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2024-02-25.
  • "Communicating with your dog" [ඔබගේ සුනඛයා සමඟ සන්නිවේදනය] (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2024-02-25.
"https://si.wikipedia.org/w/index.php?title=සුනඛ_සන්නිවේදනය&oldid=649699" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි