බල්ලා
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(සුනඛයා වෙතින් යළි-යොමු කරන ලදි)
ක්‍ෂීරපායී සිවුපාවෙකි.
| ගෘහස්ථ බල්ලා ෆොසිල පරාසය: 0.015–0 Ma Pleistocene – Recent |
|
|---|---|
| Yellow Labrador Retriever, the most registered breed of 2009 with the AKC. Other images of dogs |
|
| සංරක්ෂණ තත්ත්වය | |
|
Domesticated
|
|
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| රාජධානිය: | අනිමාලියා |
| වංශය: | කෝඩේටා |
| වර්ගය: | මැමාලියා |
| ගෝත්‍රය: | කානිවෝරා |
| කුලය: | Canidae |
| ගණය: | Canis |
| විශේෂය: | C. lupus |
| උපවිශේෂය: | C. l. familiaris |
| ත්‍රිපද නම | |
| Canis lupus familiaris |
|
| Synonyms | |
|
|
බල්ලා ක්ෂීරපායි සිවුපා සතෙකි. මිනිසා පළමුවෙන්ම හීලෑකල සතෙකු වේ. ලෝකයේ සෑම රටක ම පාහේ බල්ලන් ජීවත් වෙයි. ගෘහස්ථ බල්ලාගේ විද්‍යාත්මක නාමය Canis lupus familiaris ය.