සැකිල්ල:තෝරාගත් සේයාරුව/2011-03-15

විකිපීඩියා වෙතින්

තෝරාගත් සේයාරුව

බොන්සායි

බොන්සායි කලාව ජනිත වූයේ මීට වසර දෙදහසකට පමණ පෙර චීනය තුල වන අතර, එවිට එය හැඳින්වුවේ පෙන්සායි ලෙසිනි; ටැං හෝ සොං රාජවංශය (7වන13වන සියවස) තුලදී එය කොරියාව වෙත පැතිරිණි. චීන කලාව බොහෝදුරට පිටස්තර ප්‍රදර්ශනය තකා වූ බැවින් එම ශාක දැනට ජපාන බොන්සායි හි දක්නට ලැබෙන ඒවාට වඩා විශාල විය. බොන්සායි ශාකයක් උපතින්ම කුරු ශාකයක් නොවේ; එය කුඩා බව ලබාගන්නේ හැඩ ගැන්වීමෙන් හා මුල් කප්පාදුකිරීමෙන්ය.

සේයාරූ ස්තූතිය: එජකෘදෙ-කෘපසේ
අධිලේඛන - Nominate new image