සාකච්ඡාව:ස්‍රැති (සංගීතය)

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ලිපිය මැකිය යුතු එකක් වගෙයි. -- බිඟුවා සාකච්ඡාව 15:40, 11 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]

සංගීතමය අතින් වැදගත් ලිපියක් බැවින් පරිවර්තනය කරගත යුතුයැයි සිතමි.--තඹරු විජේසේකර සාකච්ඡාව 09:21, 12 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]
ආ.. සිංහල අන්තර්ගතයක් නොතිබූ බැවින් මැකීමට සුදුසුයැයි සිතුවෙමි. ඔබ පරිවර්තනය කරන්නේ නම් අගය කොට සලකමි. අපි හැකිතාක් අන් හාෂා අන්තර්ගතයන් ඉවත් කරමින් විකිය පිරිසිදු කරමු. -- බිඟුවා සාකච්ඡාව 10:10, 12 ඔක්තෝබර් 2010 (යූටීසී)[reply]