සාකච්ඡාව:ශ්‍රී ලාංකික රජවරුන් ලැයිස්තුව

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ශ්‍රීලාංකික රජවරු සිටි බවක් අසා නැත. එසේ වූවානම් එය 1972 සිට විය යුතුයි. සිංහලේ රජවරු ලෙස මෙම ලිපියේ මාතෘකාව වෙනස් විය යුතුයි.--RsEkanayake 14:23, 7 අගෝස්තු 2016 (යූටීසී)[reply]