සාකච්ඡාව:ශ්‍රී ලාංකික දෙමළ ජනතාව

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ඉතිහාසය[සංස්කරණය]

@Rsekanayake: ඔබ add කරපු link එක (http://www.kalaya.org/book06.html) වැඩ කරන්නෙ නැහැ. මේ ලිපියෙ තියෙන මූලාශ්‍ර වලට අනුව දෙමළ ජනතාව (අඩුම තරමේ) ක්‍රි.පූ. 2 වන ශතවර්ෂයේ ඉඳලවත් ලංකාවෙ ඉඳල තියෙනවා. Ben MacTavish (talk) 12:15, 12 ජූනි 2022 (යූටීසී)[reply]

දැන් එය වැඩ වැඩනොකරන බව පෙනෙනවා.ඔබ පෙන්වන ඉංග්‍රීසි පිටුවේ ඇති මුලාශ්‍ර ගොනු කරලා තියෙන පදනම පක්ෂක්ග්රාහියි.අනික ඉංග්‍රීසි පිටුව අනුව සිංහල විකිපීඩියාව තිබිය යුතුද ? ඔබට ගැටළුවක් ඇත්නම් මම ඉතාම කෙටියෙන් එය කියන්නම්. සිංහල සමාජයේද කුල ක්‍රමයක් පැවතුනි. සිංහල නීතිය අනුව කුලවැද්දුම් ලැබීම සිංහල රාජ නීතියේ කොටසකි. කුල දුෂණය වීම මරණ දඩුවම හිමිවන වරදකි . පසුකාලෙ පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි කාල වලදී මෙම ක්‍රමය සිදු නොවීම නිසා මේ යුගය තුල පැමිණි පිටින් පැමිණි ජන කොටස් සිංහල කරණය උනේ නෑ.(සටහන:- මීට පෙර හිටියා කියන දෙමල ජන කොටස් සිංහල නීතිය අනුව සිංහල කරණය විය යුතුය, ඔවුන් සියල්ලන්ම අද සිංහලය. , සිංහල නීතිය අනුව උපරිම කාලය පරම්පරා තුනයි. මුලාශ්‍ර ඇත. ජන කොටසකට ජාතියක තියන ලක්ෂණ නැත ) එනම් ඔවුන් කුලවැද්දුම් ලබල නැහැ. ඒම ජන කොටසනම්, 1. මුස්ලිම්,2. උතුරේ දෙමළ ජන කොටස,3. නැගෙනහිර දෙමළ ජන කොටස හා 4. කඳුකරයේ දෙමළ ජන කොටස ය.මෙහි දෙමළ ජන කොටස් ලංකාවට ස්වෙච්ඡාවෙන් පැමිණි පිරිස් නො වෙයි. උතුරට ඔවුන් ගෙනාවෙ ලන්දේසින්ය. මූලික වශයෙන් දුම්කොළ වවන්න. ආඬියා ලිඳත් ලංකාවට ආවේ ඔවුන්ගේ අනන්‍යතාවයක් ලෙස.(යාපනය අර්ධද්වීපයේ වවුන දුම්කොළ, දකුණු ඉන්දියාවේ ට්‍රැවන්කෝර් හි හොඳ වෙළඳපොළක් ඉල්ලුමක් තිබුනා එනම් මතක හැටියට 1600 ගණන් වල සිට –1700 ගණන් දක්වා ?? ) මෙතන ඉන්න නැගෙනහිර දෙමළ ජනකොටස පාරවල සහ වෙනත් වැඩට ඉංගිරිසින් ගෙනා අයය.ඔවුන් නැගෙනහිර පළාතෙ මුස්ලිමුන් නැති ප්‍රදේශවල ඉංගිරිසින් විසින් පදිංචි කෙරුණා. මුස්ලිමුන් නැගෙනහිර පදිංචි කෙරුවෙ සිංහල රජවරුන් පෘතුගීසීන්ගෙන් ඔවුන් රැක ගැනීම සඳහාය.( මෙය, ඒ කාලේ ලෝක ඉතිහාසය,කලාපය ඉතිහාසය සොයා බැලුවම පෙනෙනවා, මුස්ලිම් වරුන් පලවා හැර නැගෙනහිර බලය ඇල්ලීමේ මෙහෙයුම ) . අන්තිම කොටස ,කඳුකරයේ පදිංචි දෙමළ ජන කොටස ඉංගිරිසින් කෝපි හා තේ වගාවට ගෙනාවා.දෙමළ ජන කොටස් කිසිවකු සිංහල කුලයකට අවශෝෂණය වී නැත්තෙ ඔවුන් මෙරටට ආනයනය කරනු ලැබූ පිරිසක් වීම නිසාත් ඒ වෙනකොට සිංහල යාන්ත්‍රනය දුර්වල වී තිබුණු නිසාත්ය . සිංහල ජාතිය නිසයි සිංහලේ කියල රට හැදින්වුවේ ,එයතමයි සිලෝන් කියල කියන්නෙත්.අරාබින් සෙයිලාන් කිවුවෙ සිංහලාන් කියන්නට. ඒ විතරක් නොවෙයි ඊළාම් කියන්නත් බිඳී එන්නෙ සිංහලාම් යන්නෙන් බව මදුරාසි විශ්වවිද්‍යාලයෙ ශබ්ද කෝෂයෙ කියනවා. ශ්‍රීලංකාව බිහිවන්නේ 1978 වියවස්ථාවෙන් . ස්රිලන්කික දෙමල ජනය බිහිවෙන්නේ ,යටත් විජිත කාලයෙන් පසුවයි. ස්රිලන්කික දෙමල ජනයා යන්නට මුස්ලිමුන්ත් අයිතිවෙනවද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා ? RsEkanayake 03:24, 4 ඔක්තෝබර් 2022 (යූටීසී)[reply]

ස්රිලන්කික දෙමල ජනයා සහ ශ්‍රී ලංකා සම්භවයක් සහිත දෙමළ ජනයා යනු මාතෘකා දෙකක් යටතේ ගොනුවිය යුතු නොවේද ?[සංස්කරණය]

ස්රිලන්කික දෙමල ජනයා සහ ශ්‍රී ලංකා සම්භවයක් සහිත දෙමළ ජනයා යනු එකම කොටසක්ද? ,මෙය මාතෘකා දෙකක් යටතේ ගොනු කල යුතු නොවේද ? RsEkanayake 03:28, 4 ඔක්තෝබර් 2022 (යූටීසී)[reply]

Agree --Singhalawap (talk) 16:39, 4 ඔක්තෝබර් 2022 (යූටීසී)[reply]
Merge proposal එක වෙනුවට "මේවාත් බලන්න" සබැඳියක් එක් කළා. ඒක වඩා හොඳයි නේද? Lee (talk) 04:25, 7 ඔක්තෝබර් 2022 (යූටීසී)[reply]