සාකච්ඡාව:වෙබ් බ්‍රව්සර ලයිස්තුව
ලිපියේ මාතෘකාව පිළිබඳව...[සංස්කරණය]
වෙබ් බ්‍රව්සරය යන වදනට වඩා, වෙබ් ගවේශකය යන වදන වඩාත් උචිත බව මගේ අදහසයි. වියුණු ගවේශකය මීටත් වඩා අගේ ඇති වදනක් බවයි මගේ අදහස. --සමීර ශාකුන්තල | Sameera Shaakunthala 15:36, 8 මැයි 2010 (යූටීසී)