සාකච්ඡාව:වෘක්කාණු

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

වෘක්කාණු? (-ව?)[සංස්කරණය]

සිංහල බසේ බහුවචන හැදුණ හැටි පිළිබඳ ඔබේ තර්කයට ගරු කරනවා Singhalawap. නමුත් මේ ලිපියෙදි පොඩි කේස් එකක් එනවා. මේක පටන් ගන්නෙ ම “වෘක්කයේ තැනුම් ඒකකය යි“ කියලා. එතකොට ඒක “වෘක්කාණුව“ නෙ? (LOL, කාණුව) එතකොට මේ ලිපියෙ හැම එකක් ම බහු වචන කරන්න වෙනවානෙ. ඔය definitions එහෙ ම පොඩ්ඩ එහෙමෙහෙ වුණ ගමන් හෙන කේස්! (අනේමන්ද, විභාගෙදි නම් එහෙමයි) අපි සාමාන්‍ය අවස්ථා වලදි ඔබ කිව් දේ කරමු. නමුත් මෙහෙම විශේෂ අවස්ථාත් එනවා නෙ? අයියගෙ අදහස මොකද ඒ ගැන? --තඹරු විජේසේකර සාකච්ඡාව 03:08, 25 ජූනි 2013 (යූටීසී)[reply]

තඹරුගේ තර්කයේ ගතයුත්තක් තිබෙනවා. සිංහලවැප් විසින් මම පටන් ගත්ත ලිපි වල මාතෘකා බහු වචනයට හරවද්දී මම සද්ද නැතුව හිටිය. ඇණයක් වී සිටින විට මල කඩ ඇණයක් නොවිය යුතු නිසා. ඒ වුනාට මෙතනට පොඩ්ඩක් හොට දැම්මා. -- ශ්වෙත (talk) 08:21, 25 ජූනි 2013 (යූටීසී)[reply]
විශේෂ අවස්ථාවක් කියලා හිතයවනං ආපහු වෙනස් කරන්න. මගේ අවුලක් නෑ.Singhalawap (talk) 11:13, 25 ජූනි 2013 (යූටීසී)[reply]
වෘක්කාණු, වෘක්කයේ තැනුම් ඒකක වේ කියලා ලියන්නත් පුළුවං. විභාගෙ ෆේල් වෙන්නෑ ෂුව'. Singhalawap (talk) 11:15, 25 ජූනි 2013 (යූටීසී)[reply]
මෙහේ පොත්පත්, ගුරුවරුත් ඉංග්‍රීසි ගෙඩිපිටින් translated නිසා වෙන්නැති එහෙනං ඒකවචනෙට සිත්බැඳගෙන ඇත්තෙ. මොකක් උණත් අදහස පිට පනිනවානම් එච්චර තමා ඉතිං. ;) --තඹරු විජේසේකර සාකච්ඡාව 12:07, 25 ජූනි 2013 (යූටීසී)[reply]
@ශ්වෙත: හෙහේ! :D හැබැයි O2 නැතිවිට මළකෑම නවතිනවා. But පණකෙන්ද! කෝකඋනත්, හොට දාන එකටනං මාත් කැමතියි. එතකොට අදහස් හුවමාරු වෙනවා - සහෝදරත්වය උඩුදුවනවා --තඹරු විජේසේකර සාකච්ඡාව 12:24, 25 ජූනි 2013 (යූටීසී)[reply]
තව විශේෂ අවස්ථා හමුවුණා: මහින්දාගමනය, දුමින්දාගමනය, හෘදය, අන්තර්ජාලය, ආවර්තිතා වගුව, ආදරය, භාර්යාව etc. කොහොමද මෙහෙම එකක් බහුවචන කළොත්? (අන්තිම එකනම් කෝමදැයි නොදනිමි :P ) අවස්ථානුකූල වෙමු නෙහ්? (NOT අවස්ථාවාදී) එතකොට ශේප්. --තඹරු විජේසේකර සාකච්ඡාව 12:37, 25 ජූනි 2013 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:වෘක්කාණු&oldid=268401" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි