සාකච්ඡාව:ලංකාදීප (පුවත්පත)

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ලංකාදීප පුවත්පතේ අයිතිය ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ මාමාගේ පෙළපතටයි. එය සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවාදී ලිපි පළ කරයි. ඒ අනුව ලංකාදීප පුවත්පත එක්සත් ජාතික පක්ෂයට් නැඹුරු පුවත්පතක් ලෙස දැක්වීම සාවද්‍ය නොවේ. (මව්බිම පුවත්පත මහින්ද රාජපක්ෂට සහාය දෙනපුවත් පතක් වන්නා සේම.) — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය 5.152.201.77 (සාකච්ඡාවදායකත්ව) විසින් 20:51, 20 අප්‍රේල් 2015‎ හිදී එක් කර ඇත