ලංකාදීප (පුවත්පත)

විකිපීඩියා වෙතින්
ලංකාදීප
වර්ගයදිනපතා පුවත්පත
ආකෘතියපුළුල් පත්‍රය
අයිතිකරුවිජය පුවත්පත් සමාගම
ඇරඹුනේ1991
දේශපාලන නැඹුරුතාවයමධ්‍යස්ථවාදී
භාෂාවසිංහල
මූලස්ථානයඅංක. 48, පාක් වීදිය, කොළඹ 02, ශ්‍රී ලංකාව
සංසරණය150,000 (දිනපතා ලංකාදීප)
350,000 (ඉරිදා ලංකාදීප)
නිල වෙබ්අඩවියhttp://www.lankadeepa.lk

ලංකාදීප යනු, විජය පුවත්පත් සමාගමට අයත් දිනපතා ශ්‍රී ලාංකික සිංහල භාෂා පුවත්පතකි. මෙම සංවිධානයෙහි සභාපතිවරයා වන්නේ රංජිත් විජේවර්ධන මහතා වන අතර, ඔහු ඩී. ආර්. විජේවර්ධන මහතාගේ පුත්‍රයා වෙයි.[1] ඉරිදා දිනවලදී, ඉරිදා ලංකාදීප නම්වූ සතිඅන්ත පුවත්පත ප්‍රකාශයට පත් කෙරෙයි. මේවා සංස්ථාපනය කෙරුණේ 1991 වසරෙහිදීය.[2] පුවත්පත විසින් ආවරණය කරන ක්ෂේත්‍ර අතරට දේශපාලනය, ක්‍රීඩාව, විනෝදය සහ හමුදාමය කටයුතු අඩංගු වෙයි.

ඉරිදා ලංකාදීප පුවත්පත 2006-2007 සහ 2008-2010 වසර සඳහා ස්ලිම් නීල්සන් ජනතා ප්‍රදානය දිනාගත්තේ ශ්‍රී ලංකාවේ මහත් ජනප්‍රිය සතිඅන්ත පුවත්පත ලෙසිනි. එහි බුහුනණි පුවත්පත් වන්නේ ද සන්ඩේ ටයිම්ස්, ද ඩේලි මිරර් සහ ටැමිල් මිරර් වෙති.[3] දිනපතා ලංකාදීප සතුව 150,000 ප්‍රමාණයක සාමාන්‍ය සංසරණයක් සතු වන අතර එමි ඉරිදා සංස්කරණය සතුව 350,000 ප්‍රමාණයක සංසරණයක් වෙයි. [4]

මෙයද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "විජය නිවුස්පේපර්ස් ලිමිටඩ්". සම්ප්‍රවේශය අප්‍රේල් 18, 2012.
  2. "නිවුස්පේපර්ස් ඉන් සිලෝන්". Ancestry.com. සම්ප්‍රවේශය 22 අප්‍රේල් 2012.
  3. "ශ්‍රී ලංකා ප්‍රෙස්, මීඩියා, ටීවී, රේඩියෝ, නිවුස්පේපර්ස්" (වෙබ්). PressReference.com. Advameg Inc. 2007. සම්ප්‍රවේශය 2009-02-11.
  4. "විජය නිවුස්පේපර්ස් බූස්ට් ඉට්ස් කැපෑසිටි විත් ටූ මෝ මනුග්‍රාෆ් ලයින්ස්". allaboutnewspapers.com. සම්ප්‍රවේශය අප්‍රේල් 18, 2012.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ලංකාදීප_(පුවත්පත)&oldid=593192" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි