ස්වයං වින්දනය
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
ලිංගික ආශ්වාදයක් ලැබීමට, තමා විසින්ම ලිංගේන්ද්‍රිය අතින් පිරිමැදගනිමින් උත්තේජනය කිරීම ස්වයං වින්දනය යනුවෙන් හැඳින් වේ.
සාමාන්‍ය අයෙකු ලිංගික උත්තේජනයට සංවේදී පෙදෙස් උත්තේජනය කරමින් තෘප්තියක් ලැබීම අරඹන්නේ වයස අවුරුදු 2 - 4 පමණ කාලයේ පටන් ය. නමුත් දෙමාපිය විරෝධය වැනි හේතු සාධක නිසා යටපත්ව යන එම ක්‍රියාකාරකම් වැඩිවිය පැමිණීමත් සමඟ ම නැවත ඉස්මතු වේ.
පිරිමි ශිෂ්නය අතින් ඉහළ පහළ පිරිමදිමින් ද, ගැහැණු දබරැඟිල්ල හා මැදැඟිල්ල ආධාරයෙන් භගමණිය පිරිමැදීමෙන් ද බොහෝ විට ස්වයං වින්දනයේ යෙදෙති.
සිංහල කට වහරේ පුරුෂ ස්වයං වින්දනය අතේ ගැසීම යනුවෙනුත්, ස්ත්‍රී ස්වයං වින්දනය ඇඟිල්ල දැමීම යනුවෙනුත් හැඳින්වේ.
පටුන |
[සංස්කරණය] තවද බලන්න
| Wikimedia Commons has media related to: ස්වයං වින්දනය |
- ස්වප්න මෝචනය
- මුල් ළමාවියේ වින්දන හැසිරීම්
- Fingering
- ශුක්‍රාණු දන්දීම
- Handjob
- Erogenous zone
- Die große Nacht im Eimer (painting)
- Chastity belt
- Sex doll
- අතේ ගැසීම
[සංස්කරණය] මූලාශ්‍ර
[සංස්කරණය] සටහන්
[සංස්කරණය] වැඩිදුර පරිශීලනය
[සංස්කරණය] අඩවියෙන් බැහැර පිටු
- Masturbating may protect against prostate cancer, New Scientist, July 16, 2003.
- Masturbation Guide Masturbation articles by sexologists
- Health benefits of masturbation
- History of Masturbation
- Clitical.com An educational site devoted to female masturbation
- JackinWorld An educational site devoted to male masturbation
- Male Masturbation Techniques Illustrations and written descriptions.
|
|||||||||||||||||||||||||||||||||||