ස්ත්‍රී ස්වයං වින්දනය

විකිපීඩියා වෙතින්

ස්ත්‍රීන් ප්‍රධාන වශයෙන් ම ස්වයං වින්දනයේ යෙදෙනුයේ යෝනිය තුළට ඇඟිල්ලක් හෝ කීපයක් ඇතුළු කර ගැනීමෙනි. ගැහැණු දබරැඟිල්ල හා මැදැඟිල්ල ආධාරයෙන් භගමණිය බොහෝ විට ස්වයං වින්දනයේ යෙදෙති.මීට අමතරව ඔවුන්ගේ ක්ලිටොරිසය හෙවත් භගමණිය අතින් පිරි මැදීමෙන් මෙන්ම යෝනි මාර්ගයේ ඉදිරිපස බිත්තියේ ඇතුල් පැත්තේ ඇති 'G ස්පොට්' ලෙස හඳුන්වන සංවේදී ස්ථානය පිරිමැදීමෙන් සහ ශිෂ්ණයටම සමාන වෙනත් උපකරණ භාවිතයෙන් ද සුරාන්තයට එළඹීමට හැකියාව ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ස්ත්‍රී_ස්වයං_වින්දනය&oldid=454914" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි