භගමණිය
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
භගමණිය යනු ක්ෂීරපායියන්, පැස්බරුන් සහ අනෙකුත් සතුන් සීමිත සංඛ්‍යාවක පවතින ස්ත්‍රී ලිංගේන්ද්‍රියකි. [1]
මානව භගමණිය [සංස්කරණය]
මානව භගමණියේ බොත්තමක්-වැනි බාහිරයට පෙනෙන කොටස පිහිටා ඇත්තේ, කනීය අධරයේ (ඇතුළු තොල්) ඉදිරි සන්ධියෙහි, මූත්‍රමාර්ගයෙහි ප්‍රවේශයට ඉහලිනි.
ආශ්‍රිත [සංස්කරණය]
- ↑ කොට්පල් 2010, p. 394.
- කොට්පල්, ආර්. එල්. (2010). මොඩර්න් ටෙක්ස්ට් බ්‍රක් ඔෆ් සූලොජි: වර්ටිබ්රේට්ස්. රස්ටෝජි ප්‍රකාශන. ISBN 978-81-7133-891-7. http://books.google.co.uk/books?id=U7N1j-8LMsEC&pg=PA394&lpg=PA394#v=onepage&q&f=false.