ස්කන්ධ–ශක්ති තුල්‍යතාවය
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
"E=MC2" මෙයට යළි යොමුවේ. අනෙකුත් භාවිත සඳහා, බලන්න E=MC2 (වක්‍රෝත්තිහරණය).
අයින්ස්ටයින්ගේ 1905 E = mc2 සමීකරණය නිරූපනය කරන මීටර් 3 උසැති මූර්තිය ජර්මනියේ, බර්ලිනයෙහි, 2006 වසරෙහි වෝක් ඔෆ් අයිඩියාස් හිදී
භෞතික විද්‍යාවෙහි, ස්කන්ධ–ශක්ති තුල්‍යතාවය යනු, වස්තුවක ස්කන්ධය එහි ශක්ති අන්තර්ගතයෙහි මිම්මක්ය යන සංකල්පයයි.