ආලෝකයේ වේගය

විකිපීඩියා වෙතින්

සාමාන්‍ය ලෙසින් c යන්නෙන් දැක්වෙන, ආලෝකයේ වේගය (අර්ථය වන්නේ රික්තයක් තුල ආලෝකයේ වේගය), යනු භෞතික විද්‍යාවෙහි බොහෝ අංශයන්හී වැදගත් වන්නාවූ භෞතික නියතයකි. එහි අගය තත්පරයට මීටර 299,792,458 වන අතර, මෙම අගය නියතයක් වන්නේ මෙම නියතය හා කාලය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතිය අනුසාරයෙන් මීටරයක දිග අර්ථදැක්වෙන නිසාය.[1]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. පෙන්රෝස්, ආර් (2004). ද රෝඩ් ටු රියෑලිටි: අ කම්ප්ලීට් ගයිඩ් ටු ද ලෝස් ඔෆ් දි යුනිවර්ස්. වින්ටේජ් බුක්ස්. pp. 410–1. ISBN 9780679776314. ... the most accurate standard for the metre is conveniently defined so that there are exactly 299,792,458 of them to the distance travelled by light in a standard second, giving a value for the metre that very accurately matches the now inadequately precise standard metre rule in Paris.
"https://si.wikipedia.org/w/index.php?title=ආලෝකයේ_වේගය&oldid=345206" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි