සමන්ත සූරියබන්ඩාර

විකිපීඩියා වෙතින්
සමන්ත සූරියබන්ඩාර
මේජර් ජෙනරල් සමන්ත සූරියබන්ඩාර USP, RSP
සේවය/ඛණ්ඩයශ්‍රී ලංකා යුද්ධ හමුදාව
පදවියමේජර් ජෙනරල්
රෙජිමේන්තුව53 බල ඇණිය
සටන්/යුද්ධශ්‍රී ලාංකික සිවිල් යුද්ධය
ප්‍රදානඋත්තම සේවා පදක්කම,
දේශ පුත්‍ර සම්මානය

මේජර් ජෙනරල් සමන්ත සූරියබන්ඩාර (ඉංග්‍රීසි: Samantha Sooriyabandara) USP, RSP යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර ඔහු මිලිටරි ඇටෑෂේ (සහකාර තානාපති) ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇමරිකාව තනතුර හොබවයි.

මේජර් ජෙනරල් සමන්ත සූරියබන්ඩාර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සමන්ත_සූරියබන්ඩාර&oldid=444241" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි