සන්නිවේදන බලකාය
Appearance
මෙම ලිපිය එක් දෘෂ්ඨිකොණයකට නැඹුරු සමබර නොමැති ලිපියක් විය හැක. |
ශ්රී ලංකාවේ එක්සත් ජාතික පක්ෂය යටතේ ක්රියාත්මකවන [1] ප්රති්වාදීන්ට විරුද්ධ ප්රචාරයන් ජනතාව වෙත ගෙනයන [2] ඒකකය සන්නිවේදන බලකාය නම්වේ. මංගල සමරවීර මෙහි නිර්මාතෘ [තහවුරු කර නොමැත]සහ ප්රධානියා {citation needed}}ලෙස කටයුතු කරනු ලැබේ. 2014 අවුරුද්දේ මෙය පටන්ගනු ලැබිනි{citation needed}}. මෙහි මුල් පරමාර්ථය එකල ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ හිතවතුන් ජනතා අප්රසාදයට පත්කිරීමයි[3]. වැඩ පිලිවෙල අති සාර්ථක විය.
මූලාශ්ර
[සංස්කරණය]- ^ සංරක්ෂිත පිටපත, http://www.karaliya.lk/%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA-facebook-%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%85, ප්රතිෂ්ඨාපනය 2015-05-12
- ^ https://lankacnews.com/sinhala/main-news/90062/
- ^ https://www.facebook.com/sannivedanabalakayaunp