ෂෝ විශ්වවිද්‍යාලය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

රෝලි ආයතනය ලෙසින් ඇරඹුනු , ෂෝ විශ්වවිද්‍යාලය,යනු එක්සත් ජනපදයේ රෝලි, උතුරු කැරලයිනා හිදී පිහිටි පෞද්ගලික ලිබරල් කලායතනයක් සහ ඓතිහාසික වශයෙන් කළු ජාතිකයන් සඳහා වූ විශ්වවිද්‍යාලයකි (HBCU). 1865 දී ඇරඹි එය, දක්ෂිණ එක්සත් ජනපදයේ පැරණිතම HBCU වෙයි.[1]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "අබවුට් ෂෝ යුනිවර්සිටි". Archived from the original on 2008-02-13. http://web.archive.org/web/20080213062107/http://www.shawuniversity.edu/asu.htm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2008-03-01. 
"http://si.wikipedia.org/w/index.php?title=ෂෝ_විශ්වවිද්‍යාලය&oldid=235377" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි