රෝලි, උතුරු කැරලයිනා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

රෝලි යනු උතුරු කැරලයිනා ජනපදයෙහි අගනුවර සහ දෙවන විශාලතම නගරය මෙන්ම වේක් ප්‍රාන්තයෙහි ආසනයද වෙයි.