ෂෆාක් නාස්

විකිපීඩියා වෙතින්

ෂෆාක් නාස්
නාස් 2012දී
උපත7 පෙබරවාරි 1993 (1993-02-07) (වයස 31)
නිවහනමුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනිළියක, නිරූපිකාවක
සක්‍රීය වසර2010 - වර්තමානය
කලත්‍රයා(යන්)අවිවාහක
ඥාතීන්ෆලාක් නාස් (සොහොයුරිය)

ෂෆාක් නාස් (උපත 1993 පෙබරවාරි 7) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු රූපවාහිනී නිළියකි. වර්තමානයේ ඇය SAB TVහි චිඩියා ඝාර්හි මයුරිගේ චරිතය නිරූපණය කරයි. මින් පෙර ඇය ස්ටාර් ප්ලස් නාළිකාවේ ඓතිහාසික කතාමාලාවක් වන මහාභාරත්හි කුන්තිගේ චරිතය නිරූපණය කොට ඇත.[1] [2] ඇගේ වැඩිමහල් සොයුරිය වන ෆලාක් නාස්ද නිළියක වන අතර ඇය කලර්ස් ටීවීහි සසුරාල් සිමර් කා කතාමාලාවේ ජාන්වී මල්හෝත්‍රාගේ චරිතය නිරූපණය කරයි. ෂෆාක් පුහුණු කථක් නර්තන ශිල්පිනියක ද වේ.

රූපවාහිනිය[සංස්කරණය]

වර්ෂය කතාමාලාව චරිතය නාළිකාව විස්තරය
2010 සප්නා බාබුල් කා...බිඩායි ගුනී ස්ටාර් ප්ලස් කථාංගය 644 සිට
2011 සංස්කාර් ලක්ෂ්මී රන්ධාල් සී ටීවී
2011 ක්‍රයිම් පැට්‍රල් රියා SET ඉන්ඩියා කථාංගය 42 (2011 සැප්තැම්බර් 17)
තෘප්ති කථාංගය 57 (2011 නොවැම්බර් 11)
2012 ශුභ් විවාහ් කරුණා සක්සේනා SET ඉන්ඩියා කථාංග 1-89 (2012 පෙබරවාරි 27 - ජූනි 29)
2012 ෆියර් ෆයිල්ස් නේහා පරාන්ජපේ සී ටීවී කථාංගය 3 (2012 ජූලි 7)
2012 තේරි මේරි ලව් ස්ටෝරීස් පාරි ස්‍ටාර් ප්ලස් කථාංගය 5 (2012 අගෝස්තු 25)
2012 ලව් මැරේජ් යා ඇරේන්ජ් මැරේජ් පූජා SET ඉන්ඩියා
2012 ගුම්රා (වාරය 2) පල්ලවී චැනල් වී කථාංගය 86 (2012 ඔක්තෝබර් 15)
2013 මෑඩ්වෙන්චර්ස් ඇය ලෙසම (තරගකාරිණිය) ARY ඩිජිටල් කථාංග 1-4 (2013 පෙබරවාරි 22 - මාර්තු 15)
2013 සාව්ධාන් ඉන්ඩියා හර්ප්‍රීත් සන්ධු (පීඩිතයා) ලයිෆ් ඕකේ කථාංගය 257 (2013 අප්‍රේල් 25)
2013-2014 මහාභාරත් කුන්ති ස්ටාර් ප්ලස් කථාංග 16-267
2014–2017 චිඩියා ඝාර් මයුරී ගෝමුඛ් නාරායන් එස්ඒබී ටීවී කථාංගය 755 (2014 ඔක්තෝබර් 13) සිට
2018 මහාකාලී - අන්ත් හි ආරම්භ් හේ ව්‍රින්දා කලර්ස් ටීවී කථාංගය 59-වර්තමානය

චිත්‍රපට[සංස්කරණය]

2017 ගෙස්ට් ඉන් ලන්ඩන් තුළ ෂෙරී අනායාගේ මිතුරිය ලෙස

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Is Shafaq Naaz miffed with Mahabharat makers?". Indiatimes. 12 නොවැම්බර් 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 මාර්තු 2018.
  2. "I am the modern version of Kunti: Shafaq Naaz - Times Of India". Indiatimes. 13 දෙසැම්බර් 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 මාර්තු 2018.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ෂෆාක්_නාස්&oldid=593594" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි