ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය

විකිපීඩියා වෙතින්
ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය
Location
Map

ඛණ්ඩාංක7°17′56.6″N 80°38′09.2″E / 7.299056°N 80.635889°E / 7.299056; 80.635889ඛණ්ඩාංක: 7°17′56.6″N 80°38′09.2″E / 7.299056°N 80.635889°E / 7.299056; 80.635889
තොරතුරු
වර්ගයරජයේ පාසල්
ආදර්ශ පාඨයFortiter in re (ධෛර්යයෙන් පෙරට)
ආරම්භ කලේ1940 නොවැම්බර් 1
ආදිකර්තෘරොබට් M පෙරේරා පියතුමා
තත්ත්වයක්‍රියාත්මක
පාසල් දිස්ත්‍රික්කයමහනුවර
විදුහල්පතිලක්ෂ්මන් තෙන්නකෝන්
කාර්ය මණ්ඩලය182
ශ්‍රේණි1 – 13 ශ්‍රේණි
බාලක/බාලිකාබාලක
Age6 to 18
Enrollment4000+
Languageසිංහල,දෙමළ සහ ඉංග්‍රීසි
Hours in school dayපැය 6
වර්ණ(ය)මෙරූන් , අයිවරි සහ තද නිල්             
වෙබ් අඩවියstsylvesterscollege.lk/

ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය, මහනුවර (ඉංග්‍රීසි: St. Sylvester's College, Kandy) ආරම්භ කරනු ලැබුවේ 1940 දීය. එය පිහිටා තිබෙන්නේ මහනුවර නගර මධ්‍යයේය. මෙය බාලක පාසලක් වන අතර පාලනය කරනු ලබන්නේ රජය විසිනි.

වර්තමානයේ මෙහි ආචාර්ය මණ්ඩලය 150 ක් පමණ වන අතර සිසුන් 3500 ක් පමණ ඉගනුම ලබයි.

ඉතිහාසය[සංස්කරණය]

ශාන්ත සිල්වෙස්තර විදුහල ආරම්භ කරනු ලැබුවේ 1940 දී රොබට් එම්. පෙරේරා පියතුමන් විසිනි.

විදුහල්පතිවරුන්[සංස්කරණය]

කාල සීමාව විදුහල්පති විශේෂ
1940-49 D. රොබට් M. පෙරේරා O.S.B. නිර්මාතෘ
1949-68 D. J. N. සෙනවිරත්න (M.A.Hons. (Columbia), B.A.Hons. (London), Cert. Cey. History, Trd.)
1968-70 K. S. ගුණරත්න (B.A. (London) – Trained)
1970-76 W. B. ගොපල්ලව (B.A.Hons. (London) – Trained)
1979 A. කරුණාරත්න තාවකාලික
1976-95 බර්ටි නිල්ලගොඩ (B.Sc. (Cey.))
1995-98 අශෝක B හේරත්)
1998-2001 G. W. අබේසිංහ
2001 බන්දුල ගුණවර්ධන තාවකාලික
2001–2017 නොවැම්බර් T. රනිල් . S. මීටියාගොඩ විශ්‍රාමික
2017 නොවැම්බර්-වර්තමානය P.G.S. බණ්ඩාර වර්තමාන විදුහල්පති

පාසල් අනන්‍යතාවය[සංස්කරණය]

පාසල් ගීතය[සංස්කරණය]

1940 සිට විවිධ පාසල් ගීත භාවිත කරන ලදී. ප්‍රථම පාසල් ගීතය වුයේ "පාසල් මවුනි ජය වේවා.". එනමුත් 1970 සිට වර්තමානය දක්වා පසල් ගීතය වනුයේ "දන මන රන්ජිත" නම් ගීතයයි.

පාසල් නිළ ලාංජනය[සංස්කරණය]

පාසල් දිවුරුම[සංස්කරණය]

I am legitimate of my Alma mater St. Sylvesters college, with a long prestigious history. In order to achieve the maximum benefits of my school days, I do hereby affirm to carry out my tasks under the supervision and guidance of the principal and the staff, and guide my colleagues along the correct path, to follow the rules and regulations of the school to the world, to maintain cordial relationship with the whole student population of the school, to actively participate in the matters pertaining to subject of study, to respect and honour my school, with all my might and to follow the path of distinguished old Sylvestrians.

පාසලේ ඇති විවිධ සමිති , සංගම් හා ක්‍රීඩා[සංස්කරණය]

ලැයිස්තුව[සංස්කරණය]

  • Art Unit – Ridee Pahan Weta Add
  • Association Of Occult Investigation
  • Astronomical Society
  • Athletics’
  • Badminton Union
  • Boxing
  • Broadcasting And Media Unit
  • Buddhist Pupil’s Association
  • Cadet Band
  • Cadetting Army
  • Cadetting Navy
  • Cadetting Junior Air Force
  • Catholic And Christian Circle
  • Chess
  • Commerce Society
  • Cricket Union
  • Debating Forum
  • Drama Society
  • Drug Prevention Unit
  • Electronics Society
  • English Literary Association
  • Environmental Society

  • Environmental Task Force
  • Football
  • Gymnastic
  • Hindu Students Association
  • Hockey
  • Information Technology Club
  • Interact Club
  • Islamic Union
  • Junior Global Link Club
  • Karate
  • Lifting
  • Mathematics Society
  • Music Circle
  • New Invention Unit
  • Photographic Club – The Dark
  • Psychology Association
  • Quiz Circle
  • Radio Group
  • Road Traffic Warden
  • Rugby Union

  • Rugger Team (Dark Horses)
  • Science And Technology Society
  • Scrabble club
  • Sinhala Literary Association
  • Social Services Society
  • Squash
  • Swimming
  • Sylvestrians Magazine
  • Table Tennis
  • Tamil Literary Association
  • Teachers’ Guild
  • Unesco Circle
  • United Nations’ Children’s Forum
  • Volleyball Union
  • Wild Life Union
  • Wushu
  • Youth Exploration Society

අසන්න ජයග්‍රහණ[සංස්කරණය]

Cadeting[සංස්කරණය]

Cadet Eastern Band All Island 1st Place and overall 30th time Champions

  • Hermanloose Throphy
 2019- Army~ 1st Runners-up
       Navy~ 2nd Runners-up
 2018- Army~Champion
       Navy~ 2nd Runners-up
 2018 All Island Champions 
      Throphy
       Airforce Junior~
       1st Runners-up

ක්‍රීඩා[සංස්කරණය]

  • Silver Medalist, 1st Asian Youth Athletics Championship

චෙස්[සංස්කරණය]

  • U 17 Champion - Sri Lanka Schools Individual Chess Championship 2015
  • U 15 Equal Champion - Sri Lanka Schools Individual Chess Championship 2015
  • U - 18, 3 rd place - Sri Lanka National Youth Finals - 2015
  • Sri Lanka National Chess Championship 2015 - Champion - Dulan Edirisinghe (2001)

බාහිර මුලාශ්‍ර[සංස්කරණය]