ශ්‍රී ලංකා තරුණ සත්ත්‍වවේදීන්ගේ සංගමය

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා තරුණ සත්ත්‍වවේදීන්ගේ සංගමය
Young Zoologists’ Association of Sri Lanka
සංක්ෂිප්තයYZA
ආදර්ශ පාඨයසොබාදහම සුරකිමු
සංස්ථාපනයක්‍රි.ව. 1972
වර්ගයරාජ්‍ය නොවන සංවිධාන
වෘත්තීමය අභිධානය
තරුණ සත්ත්‍වවේදීන්
වෙබ් අඩවියyzasrilanka.lk/

ශ්‍රී ලංකා තරුණ සත්ත්‍වවේදීන්ගේ සංගමය යනු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකවන, සොබාදහම සුරකිමු යන්න ආදර්ශපාඨය කොටගත් ස්වෙච්චා රාජ්‍ය නොවන සංවිධානයකි.