ශ්‍රී ලංකා‍වේ ‍ලෝක උරුමයන්

Wikipedia වෙතින්

වෙත පනින්න: සංචලනය, ගවේෂණය

පටුන

[සංස්කරණය] ශ්‍රී දළදා මාලිගාව

ප්‍රධාන ලිපිය: ශ්‍රී දළදා මාලිගාව
ශ්‍රී දළදා මාලිගාව

ශ්‍රී දළදා මාලිගාව යනු බුදුරජානන් වහන්සේගේ දන්තධාතූන් වහන්සේ තැන්පත් කර ඇති මාලිගාවයි. මෙය ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත.

[සංස්කරණය] මහනුවර‎

ප්‍රධාන ලිපිය: මහනුවර‎
මහනුවර දුම්රිය ස්ථානය

මහනුවර දිස්ත්‍රික්කය මධ්‍යම පලාතේ අග දිස්ත්‍රික්කයි. මහනුවර නගරය ලංකාවේ දෙවන විශාලම නගරයයි. ප්‍රසිද්ධ ශ්‍රී දළදා මාලිගාව පිහිටා ඇත්තේ මෙහිය. මෙය යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.

[සංස්කරණය] සිංහරාජ

ප්‍රධාන ලිපිය: සිංහරාජ
සිංහරාජ වනය හරහා ගලා යන දොල පාරක්

සිංහරාජ වන රක්ෂිතය ශ්‍රී ලංකාවෙහිපවතින ජාතික වනෝද්‍යානයකි. එය අන්තර්ජාතික අවධානයට ලක්වී ඇති අතර යුනෙස්කෝව විසින් ජෛවගෝල රක්ෂිතයක් සහ ලෝක උරුම අඩවියක් ‍ලෙසට නම්කොට ඇත.

[සංස්කරණය] සීගිරිය

ප්‍රධාන ලිපිය: සීගිරිය
සීගිරිය

පෙ‍්‍රෟඩ ඉතිහාසයකඩ නෑකම් කියන සිංහල දේශයේ තවත් අභිමානී උත්තුංග පියමන්තලාවක් වු සිගිරිය සිංහල චිත්‍ර කලාවෙද , වාස්තු විද්‍යා හා ගෘහ නිර්මාණ ශිල්පෙය් ලොව අටෙවනි පූදූමයට පාත්‍රවන්නට තරම් උතුම් ලද මහා කලා ගාරයකි.













[සංස්කරණය] මේ අඩවියත් බලන්න

ශ්‍රි ලංකා‍වේ ජගත් ‍ උරැමයන්