ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ රජයේ පාසැල් ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය රත්නපුර හා කෑගල්ල යන දිස්ත්‍රික්ක වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.

රත්නපුර දිස්ත්‍රික්කය[සංස්කරණය]

මෙම දිස්ත්‍රික්කය රත්නපුර, බලන්ගොඩ, නිවිතිගල හා ඇඹිලිපිටිය යන අධ්‍යාපන කලාප වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 589 වෙයි.

රත්නපුර අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 192 කින් සමන්විත වන රත්නපුර අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

බලන්ගොඩ අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 132 කින් සමන්විත වන බලන්ගොඩ අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

නිවිතිගල අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 140 කින් සමන්විත වන නිවිතිගල අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 125 කින් සමන්විත වන ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

කෑගල්ල දිස්ත්‍රික්කය[සංස්කරණය]

මෙම දිස්ත්‍රික්කය කෑගල්ල , මාවනැල්ල හා දෙහිඕවිට යන අධ්‍යාපන කලාප වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 549 වෙයි.

කෑගල්ල අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 165 කින් සමන්විත වන කෑගල්ල අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

මාවනැල්ල අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 144 කින් සමන්විත වන මාවනැල්ල අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

දෙහිඕවිට අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 240 කින් සමන්විත වන දෙහිඕවිට අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න