ශ්‍රී ලංකාවේ කෑගල්ල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ කෑගල්ල දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය කෑගල්ල , මාවනැල්ල හා දෙහිඕවිට යන අධ්‍යාපන කලාප වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය

කෑගල්ල අධ්‍යාපන කලාපය[සංස්කරණය]

මෙම කලාපය කෑගල්ල, ගලිගමුව, වරකාපොළ හා දැදිගම යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 165 වෙයි.

කෑගල්ල අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 45 කින් සමන්විත වන කෑගල්ල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

ගලිගමුව අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 51 කින් සමන්විත වන ගලිගමුව අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

වරකාපොළ අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 39 කින් සමන්විත වන වරකාපොළ අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

දැදිගම අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 30 කින් සමන්විත වන දැදිගම අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

මාවනැල්ල අධ්‍යාපන කලාපය[සංස්කරණය]

මෙම කලාපය මාවනැල්ල, රඹුක්කන හා අරණායක යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 144 වෙයි.

මාවනැල්ල අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 53 කින් සමන්විත වන මාවනැල්ල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

රඹුක්කන අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 43 කින් සමන්විත වන රඹුක්කන අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

අරණායක අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 48 කින් සමන්විත වන අරණායක අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

දෙහිඕවිට අධ්‍යාපන කලාපය[සංස්කරණය]

මෙම කලාපය රුවන්වැල්ල, දෙහිඕවිට, දැරණියගල, යටියන්තොට හා කිතුල්ගල යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 240 වෙයි.

රුවන්වැල්ල අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 51 කින් සමන්විත වන රුවන්වැල්ල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

දෙහිඕවිට අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 65 කින් සමන්විත වන දෙහිඕවිට අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

දැරණියගල අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 45 කින් සමන්විත වන දැරණියගල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

යටියන්තොට අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 42 කින් සමන්විත වන යටියන්තොට අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

කිතුල්ගල අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 37 කින් සමන්විත වන කිතුල්ගල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න