ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ රජයේ පාසැල් ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්ක වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය[සංස්කරණය]

මෙම දිස්ත්‍රික්කය ත්‍රිකුණාමලය, මුත්තූර් හා කන්තලේ යන අධ්‍යාපන කලාප වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 273 වෙයි.

ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 80 කින් සමන්විත වන ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

මුත්තූර් අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 131 කින් සමන්විත වන මුත්තූර් අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

කන්තලේ අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 62 කින් සමන්විත වන කන්තලේ අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

මඩකලපුව දිස්ත්‍රික්කය[සංස්කරණය]

මෙම දිස්ත්‍රික්කය මඩකලපුව, කල්කුඩා හා පදිරුප්පු යන අධ්‍යාපන කලාප වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 331 වෙයි.

මඩකලපුව අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 148 කින් සමන්විත වන මඩකලපුව අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

කල්කුඩා අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 98 කින් සමන්විත වන කල්කුඩා අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

පදිරුප්පු අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 85 කින් සමන්විත වන පදිරුප්පු අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න


අම්පාර දිස්ත්‍රික්කය[සංස්කරණය]

මෙම දිස්ත්‍රික්කය අක්කරෙයිපත්තු, අම්පාර, දෙහිඅත්තකණ්ඩිය, කල්මුනෙයි, මහඔය හා සමන්තුරෙයි යන අධ්‍යාපන කලාප වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 382 වෙයි.

අක්කරෙයිපත්තු අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 97 කින් සමන්විත වන අක්කරෙයිපත්තු අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

අම්පාර අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 95 කින් සමන්විත වන අම්පාර අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

දෙහිඅත්තකණ්ඩිය අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 46 කින් සමන්විත වන දෙහිඅත්තකණ්ඩිය අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

කල්මුනෙයි අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 50 කින් සමන්විත වන කල්මුනෙයි අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

මහඔය අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 33 කින් සමන්විත වන මහඔය අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

සමන්තුරෙයි අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 61 කින් සමන්විත වන සමන්තුරෙයි අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න