ශ්‍රී ලංකාවේ මඩකලපුව දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ මඩකලපුව දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය මඩකලපුව, කල්කුඩා හා පදිරුප්පු යන අධ්‍යාපන කලාප වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.

මඩකලපුව අධ්‍යාපන කලාපය[සංස්කරණය]

මෙම කලාපය මන්මුනායි-උතුර, එරාවූර්පත්තු-1, එරාවූර් නගරය, මන්මුනායිපත්තු, මන්මුනායි-බස්නාහිර හා කාත්තන්කුඩි යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 148 වෙයි.

මන්මුනායි-උතුර අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 44 කින් සමන්විත වන මන්මුනායි-උතුර අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

එරාවූර්පත්තු-1අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 27 කින් සමන්විත වන එරාවූර්පත්තු-1 අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

එරාවූර් නගරය අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 10 කින් සමන්විත වන එරාවූර් නගරය අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

මන්මුනායිපත්තු අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 22 කින් සමන්විත වන මන්මුනායිපත්තු අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

මන්මුනායි-බස්නාහිර අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 28 කින් සමන්විත වන මන්මුනායි-බස්නාහිර අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

කාත්තන්කුඩි අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 17 කින් සමන්විත වන කාත්තන්කුඩි අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

කල්කුඩා අධ්‍යාපන කලාපය[සංස්කරණය]

මෙම කලාපය කෝරළෙයිපත්තු-උතුර (වාකරෙයි), කෝරළෙයිපත්තු (වාලයිචෙනයි), කෝරළෙයිපත්තු-බස්නාහිර හා එරාවූර්පත්තු-2 යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 98 වෙයි.

කෝරළෙයිපත්තු-උතුර (වාකරෙයි) අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 17 කින් සමන්විත වන කෝරළෙයිපත්තු-උතුර (වාකරෙයි) අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

කෝරළෙයිපත්තු (වාලයිචෙනයි) අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 36 කින් සමන්විත වන කෝරළෙයිපත්තු (වාලයිචෙනයි) අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

කෝරළෙයිපත්තු-බස්නාහිර අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 21 කින් සමන්විත වන කෝරළෙයිපත්තු-බස්නාහිර අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

එරාවූර්පත්තු-2 අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 24 කින් සමන්විත වන එරාවූර්පත්තු-2 අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

පදිරුප්පු අධ්‍යාපන කලාපය[සංස්කරණය]

මෙම කලාපය මන්මුනායි-දකුණ (එරුවිල්පත්තු), පොරතිවුපත්තු හා මන්මුනායි-නිරිත යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 85 වෙයි.

මන්මුනායි-දකුණ (එරුවිල්පත්තු) අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 34 කින් සමන්විත වන මන්මුනායි-දකුණ (එරුවිල්පත්තු) අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

පොරතිවුපත්තු අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 33 කින් සමන්විත වන පොරතිවුපත්තු අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

මන්මුනායි-නිරිත අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 18 කින් සමන්විත වන මන්මුනායි-නිරිත අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න