විකිපීඩියා සාකච්ඡාව:Requests for adminship/තඹරු විජේසේකර 3

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

අනෙක් පරිශීලකයින් නිහඬ ඇයි? පෙර අවස්ථාවලදී මෙන්ම ඔබේ අදහස් දක්වන්න. අනෙක් පරිපාලකයින්ද නිහඬයි. -- බිඟුවා සාකච්ඡාව 02:59, 15 පෙබරවාරි 2012 (යූටීසී)[reply]

මත විමසීම අවසන්වීමට ආසන්නය. ඉල්ලිමක් නොමැතිනම් මෙම මත විමසීම අවසන් කරමි. -- බිඟුවා සාකච්ඡාව 05:39, 21 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
ඔබගේ මතයට හිස නමමි. --Lee (talk) 06:15, 21 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
මත විමසීම අවසන් කරමි. විනිවිදභාවය බොහෝ අඩුය. පරිශීලකයින් මෙම සංවාදය ප්‍රයෝජනවත් හා ආචාර සම්පන්නව තබන්න යන්න දැක නැති බැවය මගේ හැඟීම. කෙසේ නමුත් යෝජිතයාගේ ඉල්ලිමක් නොමැතිව මෙය මෙටා වෙතට යැවීමට නොසිතමි. -- බිඟුවා සාකච්ඡාව 04:09, 22 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
LMAO --Lee (talk) 04:46, 22 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
LMAO=Laughing My Ass Off මෙය ඔබ නොදැන සිටියානම්. මේකේ ලඟම සිංහල තේරුම (ු)කෙන් හිනා යනවා යන්න විය යුතුයි. දැන් කෙරීගෙන යන වැඩේට හොරාගේ අම්මාගෙන් පේන ඇසීම වුනත් ගැලපෙයි මගේ හිතෙයි. ---ශ්වෙත (talk) 04:53, 22 පෙබරවාරි 2012 (යූටීසී)[reply]

Result of this vote[සංස්කරණය]

(Following is a continuation of the discussion at this (See the link) page.)
Dear පරිශීලක:බිඟුවා
Thank you for shoving data about voters on tool server.
According to data of පරිශීලක:සෝරෝs activity in Tool server he/she has done only 7 edits in sinhala wikipedia. According to this page out of those 7, only 2 are real contributions.
Seems there are no much difference between සෝරෝ & the other 3 voters you have pointed as not valied. So I think it should be ([5]/[4]/[0]).
Singhalawap (talk) 11:06, 22 පෙබරවාරි 2012 (යූටීසී)[reply]

අවසන් තීරණය[සංස්කරණය]

අදාළ පුද්ගලයන් මේ පිළිබඳ අවසන් තීරණයක් ගෙන අප දැනුවත් කරන්නේ නම් මැනවි. බිඟුවා විසින් මෙම නම යෝජනා කර මත විමසුම අරඹා එය අවසන් කර ඇත. මත විමසුමෙහි ප්‍රතිඵලය ඉහළට යවා අවසන් තීරණය සඳහා යොමු කිරීම කිසිවෙකු නොකරන්නේ ඇයි දැයි නොතේරේ. එය ඉක්මනින් කළ යුතු වෙයි. ---ශ්වෙත (talk) 03:53, 23 පෙබරවාරි 2012 (යූටීසී)[reply]

Since neither the Candidate nor the Administrator who proposed the candidate and closed the vote had not forwarded the result to meta up to this moment and as the issue is in a stalemate state, I have forwarded it to Meta with the facts & figures please. I really do not know whether my request will be rejected as I am not the candidate or an Administrator. Yet, I have done my duty as a user of Sinhala Wikipedia please. -- ශ්වෙත (talk) 06:33, 23 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
මෙය ප්‍රකාර මෙම පසආ අසාර්ථක එකකි. එසේ නම් මෙම ව්‍යාපෘති පිටුවේ මුල ඇති The following discussion is preserved as an archive of a successful request for adminship. Please do not modify it. යන්න වැරදි නේද? ---ශ්වෙත (talk) 14:53, 23 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
fixed & thanks. -- බිඟුවා සාකච්ඡාව 15:49, 23 පෙබරවාරි 2012 (යූටීසී)[reply]


‍චන්ද විමසීම අවසන්වූ පසු අදහස්[සංස්කරණය]

තඹරු, මම ජන්දය දුන්නේ ඔය අවංකව වැඩක් කරයි කියල හිතන්, මෙතන නම් ඔයා මොනවකිව්වත් හොර ජන්දයක් දාල තියනවා. මම මගේ ජන්දය අයින් කරගන්න කියල හිතෙනවා , බලමු.--උපුල් (talk) 07:33, 24 පෙබරවාරි 2012 (යූටීසී)[reply]
  1. මධ්‍යස්ථව සිටිමි -තඹරු මල්ලීගේ වැඩ පිළිබඳ ධනාත්මක ආකල්පයක් මා තුළ පැවතියත් මෙම ප්‍රජා ඡන්දයේදී 'රාහුල ගැට්ට' ගැසීමෙන් තේරී පත්වීමට සිතීම විහිලුවකැයි සිතේ.එමෙන්ම සරත් මෙම මත විමසුම හාස්‍යයට ලක්කොට තිබීම කණගාටුදායකය. ප්‍රදීප් මධුරංග (talk) 21:08, 24 පෙබරවාරි 2012 (යූටීසී)[reply]


සහාය දැක්වූ හා සහභාගීවූ සැමට බෙහෙවින් තුති. :D --තඹරු විජේසේකර සාකච්ඡාව 11:40, 19 ජූනි 2013 (යූටීසී)[reply]

අමතක කරලමු පරණ කථා. එක්වෙමු ජාතික දියුණ පතා !
පරිශීලක:තඹරු විජේසේකර සුබ අනාගතයක් පතමි Singhalawap (talk) 11:44, 19 ජූනි 2013 (යූටීසී)[reply]
හෙහේ. අවුලක් නෑ. මෙහෙම ඒවත් වෙන්න එපායැ. අත්දැකීම්! :D ;) තුති Singhalawap! --තඹරු විජේසේකර සාකච්ඡාව 11:54, 19 ජූනි 2013 (යූටීසී)[reply]