විකිපීඩියා:කෝපි කඩේ (idea lab)
| කෝපි කඩේ: ප්‍රතිපත්ති • තාක්ෂණික • යෝජනා (ප්‍රස්ථීතික) • පරීක්ෂණාගාරය • අනෙකුත් |
| පනින්න: පටුනට | පළමු සංවාදයට | පිටුවේ අන්තිමට |
| කෝපි කඩේ - idea lab නව මාතෘකාවන් එක්කරන්න | |
|---|---|
| The idea lab section of the කෝපි කඩේ is a place where new ideas or suggestions on general Wikipedia issues can be incubated, for later submission for consensus discussion at කෝපි කඩේ (proposals). Try to be creative and positive when commenting on ideas. Before creating a new section, please note:
Before commenting, note: |
|
|
|
|
| කරුණාකර ඔබේ පණිවුඩය සමග අත්සන හා කාලමුද්‍රාව යොදන්න (යතුරුලියනයෙන් ~~~~ හෝ සංස්කරණ කාර්යපටියේ අත්සන් බොත්තම ක්ලික් කිරීමෙන්: |
|
|
« පරණ සාකච්ඡාවන් | ලේඛනාගාරය: 1 |
|
|
|
[සංස්කරණය] Speeding Up of Clearing the Delete Backlog
Hi all, in order to speed up clearing the delete backlog I have a small suggestion to make. I’m having a hard time going through the articles to verify whether they should really be deleted. How about we setup a reviewer panel here in our wiki? My idea is if at least two members of the reviewer panel agrees that an article should be deleted then an admin can delete it without worrying about checking the suitability for deletion. What are your comments on this? --Lee (talk) 11:13, 9 අගෝස්තු 2010 (යූටීසී)
- I hate to say this. CSD tagging is a somewhat tricky business. I've seen the best of the Wikipedians fail their RfAs, due to their incompetent CSD tagging. I am really sorry, I don't agree with some of the speedy taggings I've seen here. I didn't want to tell this before as I didn't want to stir up a debate.--Chanaka L (talk) 11:31, 9 අගෝස්තු 2010 (යූටීසී)
[සංස්කරණය] කෝපි කඩේ & Localizing
කෝපි කඩේ කොටස් ශීර්ෂවල නම් ටික සිංහලට හරවන එක ගැන මොකද හිතන්නෙ? නිකම්ම translate කරනවට වඩා හොඳයි නේද localize කරල ගත්තොත්? තඹරු දැනටමත් නම් ටිකක් යෝජනා කරල තියෙන්නේ, ඒවා හොඳද නැත්තන් හොඳ අදහස් තියෙනවාද?
(Below are the names suggested by තඹරු)
- Policy: මුලාදෑනි වදන්
- Technical: කළමනා
- Proposals: යෝජනා (මේක පරිවර්තනයක් විදයට ම තියමුද?)
- Idea lab: දාම් ලෑල්ල
- Miscellaneous: විවිධ (ඕනනම් 'අච්චාරු' කියල වුණත්..)
--Lee (talk) 14:34, 15 සැප්තැම්බර් 2010 (යූටීසී)
- මේ නම් කෝපි කඩේට සම්බන්ධ ඒවාම වෙන්න ඕනෑද? අපිට බැරිද සාරසුබාව, බස්තම, මඩිස්සලේ, කොක්කනිය, කනටිය වගේ ගමේ වචන ටිකක් යොදා ගන්න. කෝපි කඩේට සම්බන්ධ වෙන වචන තමයි ගැලපෙන්නේ. නමුත් අදහසක් විදියට එකතු කලේ. මොකද කියන්නේ? -- බිඟුවා සාකච්ඡාව 16:08, 15 සැප්තැම්බර් 2010 (යූටීසී)
-
- කෝ ඉතින් සද්ද බද්ද නෑනේ? අදහස් දෙන්න බය වෙන්න එපා. අදහස හරිද වැරදිද කියන එක නෙමෙයි වැදගත්. -- බිඟුවා සාකච්ඡාව 11:16, 21 සැප්තැම්බර් 2010 (යූටීසී)
- බස්තම සහ මඩිස්සලේ හැරෙන්නට මම අනිත් වචන අහලම නැහැ. අනෙක් පරිශීලකයන් සහ පාඨකයන් කෙහොමද දන්නේ නැහැ. සිංහල විකිපීඩියාව සිංහල කතා කරන පොදු ජනතාව අතරට අරගෙන යෑමට නම් ඔවුන් භාවිතා කරන සාමාන්‍ය වචන භාවිතා කරන්න ඕන කියල මම හිතනවා. --Srimalpunchi (talk) 08:52, 22 සැප්තැම්බර් 2010 (යූටීසී)
- ම්..ම්... මේවා ගැමි වහරේ තියෙන වචන. Srimalpunchi කියන කතාව ඇත්ත. අපි යොදා ගන්න ඕනෑ පොදු භාවිතයේ තියෙන වචන. නමුත් මේ පිටු විශේෂ පිටු නිසා විශේෂ අමුතු වචන භාවිතාඋනාට කමක් නෑ කියලා හිතෙනවා. නමුත් අනිත් සෑම අවස්ථාවකදීම හැකි තරම් සරල බසක් යොදා ගන්නවානම් අගෙයි. (බොරුවට පොරත්වය පෙන්නන්න වගේ අපි තමා බුවාලා කියන්න වාගේ ලොකු වචන දාලා සද්ද දාන්න ගියොත් දන් ඉන්න පරිශීලකයනුත් යන්න යාවි.) සරල සිංහල භාවිතය මම අගේ කරනවා. එතකොට කියවන්නාට රස විඳින්න පුලුවන් හිර වෙන්නේ නැතුව. ආ.. තව එකක්.. මේ බැඳි අකුරු ගැන කියන්න තියෙනවා. ඉස්සර කාලේ තමා වැඩිපුර මේක යොදාගත්තේ. එහෙම කලේ ලියන්න අවශ්‍ය අකුරු ප්‍රමාණය අඩු කරගන්නත් එක්ක. දැන් එහෙම ඕනෑ නෑ කියලා හිතෙන්නේ. මේ ගැනත් හිතලා අවශ්‍ය තැන් වලදී විතරක් බැඳි අකුරු යොදා ගන්න කියලා ඉල්ලීමකුත් කරන්න කැමතියි. -- බිඟුවා සාකච්ඡාව 12:39, 22 සැප්තැම්බර් 2010 (යූටීසී)
- බස්තම සහ මඩිස්සලේ හැරෙන්නට මම අනිත් වචන අහලම නැහැ. අනෙක් පරිශීලකයන් සහ පාඨකයන් කෙහොමද දන්නේ නැහැ. සිංහල විකිපීඩියාව සිංහල කතා කරන පොදු ජනතාව අතරට අරගෙන යෑමට නම් ඔවුන් භාවිතා කරන සාමාන්‍ය වචන භාවිතා කරන්න ඕන කියල මම හිතනවා. --Srimalpunchi (talk) 08:52, 22 සැප්තැම්බර් 2010 (යූටීසී)
- කෝ ඉතින් සද්ද බද්ද නෑනේ? අදහස් දෙන්න බය වෙන්න එපා. අදහස හරිද වැරදිද කියන එක නෙමෙයි වැදගත්. -- බිඟුවා සාකච්ඡාව 11:16, 21 සැප්තැම්බර් 2010 (යූටීසී)
-
-
-
-
- නව/තව අදහස් නැද්ද? -- බිඟුවා සාකච්ඡාව 02:54, 21 ඔක්තෝබර් 2010 (යූටීසී)
- Technical - තාක්ෂණික, Miscellaneous - විවිධ යන දෙක සුදුසුයි කියා හැඟෙනවා. මේ සාකච්ඡාව පරණ වුණත් තවම ඒ දෙක සඳහා සිංහල යෙදුම් භාවිත නොවන නිසා අදහසක් පළ කරන්න හිතුණා. මේ ස්ථාන අලුත් පරිශීලකයකුට වුණක් එක බැල්මට සොයාගත හැකි නම්වලින් තිබීම වැදගත් කියා හිතෙනවා. එයින් එම කොටස තුළ සාකච්ඡා කළ යුතු දේ පිළිබඳ අදහසක් අප්‍රමාද ව ලැබෙන නිසා. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Anandawardhana (සාකච්ඡාව • දායකත්‍ව) විසින් 14:50, 24 අප්‍රේල් 2011 හිදී එක් කර ඇත
- නව/තව අදහස් නැද්ද? -- බිඟුවා සාකච්ඡාව 02:54, 21 ඔක්තෝබර් 2010 (යූටීසී)
-
-
-
[සංස්කරණය] Your First Article
Found http://en.wikipedia.org/wiki/Wikipedia:Your_first_article - which explains good points how to start on article writing. It's shown on the edit screen when someone is writing an article on EN wiki. How about creating a similar article (or translating this) for the benifit of si wiki users ? Do we have anything like this written ? --සදීප (talk) 11:07, 5 නොවැම්බර් 2010 (යූටීසී)
[සංස්කරණය] how to merge this
ඔබගේ අදහස් ලබාදෙන්න.
Infectious_disease_(Classification) and බෝවන_රෝග --asiri (talk) 10:03, 25 නොවැම්බර් 2010 (යූටීසී)
- මේ Infectious disease කියන ඉංගිරිසි විකියේ තියෙන ලිපියේ අංශ දෙකක පරිවර්ථනයක්.
- බෝවන රෝග එම ලිපියේ හැඳින්වීමේ කොටස
- Infectious disease (Classification) කියන්නේ එම ලිපියේ පළමු උපශීර්‍ෂය
- බෝවන රෝග ලිපියට Infectious disease (Classification) ලිපියේ අන්තර්ගතය වර්ගීකරණය(හෝ වෙනත් උචිත යයි සිතන උපශීර්‍ෂයක් යටතේ) උපශීර්‍ෂය යටතේ එකතු කරන එක හොඳයි කියලා හිතනවා
[සංස්කරණය] Edit conflicts at ද ෆොක්ස් ඇන්ඩ් ද හඋන්ඩ්
It seems the article ද ෆොක්ස් ඇන්ඩ් ද හඋන්ඩ් having some international level edit conflict. Sinhala version too has become a victim. I think its time to "Protect" that article. Singhalawap (talk) 02:52, 6 ජූනි 2011 (යූටීසී)
[සංස්කරණය] ඒකාබද්ධ කලයුතු ලිපි හෝ කොටස්
[[ප්‍රවර්ගය:ඒකාබද්ධ කලයුතු ලිපි හෝ කොටස්]] බලන්න. ඒකාබද්ධ කලයුතු ලිපි ගණන ඉතා විශාලය. මොකක්හරි කරන්න බලමුද? Singhalawap (talk) 05:41, 3 ජූලි 2011 (යූටීසී)
[සංස්කරණය] විකිපීඩියා 2 සීඩි
ආරාධනා!, ඔබගේ විකිපීඩියාව දැන් සීධි එක ලෙසින් එළිදැක්වීමට උත්සාහ කරන්න.(සිසුන් සදහා විකිපීඩියා වියාප්තිය)මෙයට භාවිතා කරනලද සොෆ්ට්වෙයාර් ගොනුව
--මෝහමට් ඝමීර් (talk) 08:11, 24 අගෝස්තු 2011 (යූටීසී)
[සංස්කරණය] ප්‍රවර්ගවලට නම් යෙදීම
ප්‍රවර්ගයකට හෝ අන් කවරකට හෝ ශීර්‍ෂයක් හෝ මාතෘකාවක් යෙදීමේ දී එය උක්තව තැබිය යුතු ය. නළුවෝ විනා නළුවන් නොවේ. අනුක්තයෙන් මාතෘකා තැබීම අනුචිත ය. අ නංගයා මතන්න 04:22, 2 ඔක්තෝබර් 2011 (යූටීසී)
-
- Dear පරිශීලක:අනංගයා,
- I agree with you. I think I have used අනුක්තය in the past. I did not think about it then. Will correct those.
- Singhalawap (talk) 00:06, 6 ඔක්තෝබර් 2011 (යූටීසී)
I agreed with අනංගයා. --මීමා (talk) 16:15, 19 ඔක්තෝබර් 2011 (යූටීසී)
[සංස්කරණය] පාඨක ප්‍රතිචාර
ඉංග්‍රීසි විකියෙහි ලිපිවල අග දැක්වෙන Readers' Ratings ලබා දිය හැකි අන්දමේ widget එකක් සිංහල විකියට ඇතුලත් කළොත් කොහොමද? මම හිතනවා ඒකෙන් සංස්කරණය කරන්නන් දිරිමත් කරන්න පුළුවන් කියලා. --පැතුම් හර්ෂණ (talk) 15:11, 29 නොවැම්බර් 2011 (යූටීසී)
-
-
- ඔව්... මාත් කල්පනා කරමින් හිටියෙ ඕකමයි! --තඹරු විජේසේකර සාකච්ඡාව 04:08, 7 දෙසැම්බර් 2011 (යූටීසී)
-
[සංස්කරණය] මාතර මාධ්‍ය නිවස
මෙම ලිපිය CSD ටැග් කිරීම සහ මකාදැමීම ගැන මට නම් එකඟ විය නොහැකියි. ගූගල් සෙවීම මේ නමින් සංවිධානයක් ඇති බව දක්වයි. ලිපිය අංකුර මට්ටමේ වුවත් එය මකාදැමීමට සුදුසු නැතිබව මගේ හැඟීමයි. --Lee (talk) 08:18, 6 දෙසැම්බර් 2011 (යූටීසී)
-
- Dear Lee
- Most probably there is an organisation called "මාතර මාධ්‍ය නිවස". But the problem is is that encyclopedic entity or not. Sinhala wikipedia is now increasingly being use by entities as promotion method & to show up that it is an encyclopedic entity. In reallity, entity shall be included in wikipedia only if/when it has become encyclopedic.
- Positive resuts in google per say is not an indication or prove if its an encyclopedic entity.
- If you still think මාතර මාධ්‍ය නිවස is needed to wikipedia, please undo the delete.
- Singhalawap (talk) 09:42, 6 දෙසැම්බර් 2011 (යූටීසී)
-
-
- As you know some time back I was challenged by බිඟුවා and I had no support from community, therefore I will not use my admin privileges actively until the issue is sorted out. But the idea of initiating this discussion is not limited to the given article. I think we should have a better understanding on what should be an “Encyclopedia article” in Sinhala Wikipedia. For an example, this organization මාතර මාධ්‍ය නිවස is an organization in Sri Lanka. A Google search reveals hits on the subject. Therefore I believe this is valid as an article. Some sort of agreement should be there regarding this matter. --Lee (talk) 12:09, 6 දෙසැම්බර් 2011 (යූටීසී)
- I agree with you Lee. we need some standerds & guidelines for significance. I am not sure waht discussion you have mentioned as you did not get community support. Please give me the relevent link. Like to read it. Singhalawap (talk) 17:32, 6 දෙසැම්බර් 2011 (යූටීසී)
-
[සංස්කරණය] කිපිຌවක් ෙතනිම සඩහා උපෙදස්
කිපිຌයාව හදනවාට වඩා අපහසු ෙදයකි ෙමහි එති සින්හල ෙතරැ ගනීම.ට වඩා සරල සින්හල භාශාවකින් ලීවාන ෙන් ගත ෙහකි ප්රතිපල ට වඩා වඩා ඉහල යනු අත.න් පසුව වත් ෙමෙවනි කටයුතු කරන ට ෙම පිලිබදව ෙසලකිලිමත් වන්න. —මෙම අදහස්දැක්වීම සමා (සාකච්ඡාව) • (දායකත්‍ව) විසින් (~~~~) යොදමින් අත්සන් නොකළ එකකි. කරුණාකර ඔබේ කථනයන් අවසන අත්සන් කරන්න! එහෙම තමයි විකිය කියන්නේ --මීමා (talk) 10:21, 13 පෙබරවාරි 2012 (යූටීසී)
[සංස්කරණය] සිංහල භාවිතය
සිංහල භාවිතය නිවැරැදි අයුරින් කළ යුතුය. මෙය කියවා බලන්න. මෙවැනි ලිපි ඇසුරෙන් හෝ සුදුසු ගතක් ඇසුරෙන් හෝ නිවැරැදි අයුර වටහා ගත යුතු වෙයි. ---ශ්වෙත (talk) 04:35, 26 පෙබරවාරි 2012 (යූටීසී)
- ශ්වෙත
- Thank you for the link Singhalawap (talk) 05:25, 26 පෙබරවාරි 2012 (යූටීසී)