විකිපීඩියා:තෝරාගත් සංවත්සර/අගෝස්තු 18

විකිපීඩියා වෙතින්

අගෝස්තු 18: ඕස්ට්‍රේලියාවේ ලොං ටං දිනය (1966)

  • 1868 – ඉන්දියාවේ, ගුන්තූර්හිදී, පූර්ණ සූර්ය ග්‍රහණයක් අතරතුර තාරකා විද්‍යාඥ පියර් ජැන්සන් විසින් සූර්යයාගේ වර්ණගෝලය විශ්ලේෂණය කරද්දී හීලියම් නමැති මූලද්‍රව්‍යය සොයා ගති.

    තවත් සිදුවීම්: අගෝස්තු 17 අගෝස්තු 18 අගෝස්තු 19